ඔව් මචන්. මන් ටිකක් හොය බැලුව, ට්රාන්ස්පොට් වලටත් මෙහේ සීසන් වගෙ එහෙත් දෙනව නේද යුනි වලින්,
එතකොට මචන් ස්ටඩි කරන කාලෙ ඉතුරු කරන්න ගානක් හම්බෙන්නෙ නැ නේද.
අපිට පාට් ටයිම් කරල හම්බෙන ගානෙන් ඔක්කොම වියදම් කවර් කරගන්න පුලුවන්ද, අකමඩේශන්, කැම, එක්සැම් ෆීස් වගේ යුනි එකේ එසෙන්ශල් ෆීස් එහෙම, ගෙදරට...