අනුරාදපුර හෙළ ජාන කොලු කාරයො
අනුරාධපුර නගරයේ ප්රධාන පෙළේ පාසලක දොළොස් හැවිරිදි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. සැකකාර ගුරුවරයා අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන්...