1. rcccc

    Hello EK Friends!

    Welcome to EK
  2. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    :rofl: ඔය සීනා එහෙම කියන්නේ මොකක් ගත්තත් කමක් නෑ වින්ඩෝස් එකක් ගනින් කියලා:rofl: :yes:
  3. rcccc

    -|බොදු බැති ගී MIXTAPE|-

    තෙරුවන් සරණයි!
  4. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    සමහර උන් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් එපා windows එකකට පල කියලා:baffled: phone වලට ත්‍රේඩ් දාලා වැඩක් නෑ එක එකා උන්ට කැමති ඒවා කියන්නේ:yes: හැබැයි xiaomi හොඳයි කියන ගොඩක් උනුත් xiaomi use කරපු උන් නෙමේ :eek:
  5. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඇත්ත වෙන්නැති සමහරවිට:yes: :rofl:
  6. rcccc

    ..::Football III::..

    :yes:
  7. rcccc

    Sinduwen Sinduwa

    තරු කැට වැහි වහිනා වස්සානයේ ඔය ඇස්වල දිස්නය දැකලා මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ ගැහෙනා හඬ යළි මට දැනුනා නිම්නැති පෙම් ගඟුලේ පවනේ වෙලී දෝතින් ගෙන හදවත දීලා ඔබ පමණක් හඳුනන ඒ හදවත පුරා මම ආදරේ කෙරුවා...
  8. rcccc

    ..::Football III::..

    ada match eka win koalth top 4 place ekak sure:yes:
  9. rcccc

    ..::Football III::..

    Congratz Chelsea..
  10. rcccc

    Sinduwen Sinduwa

    පාන වගේ පේන හීනේ පාට පබළු මාල බැන්දේ මාල ගිරවි පාර පැන්නේ හීන මාවතේ...
  11. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    උදේ ටිකක් වැස්සා දැන් නම් නෑ බන්:D රෑ වෙලා වහියි සමහරවිට:yes:
  12. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඒකාකාරි ජිවිත නේ බන්:dull:.අවුරුද්දකට එකපාරක් හරි පන්සලකට පල:sorry: මම සීසන් 1 විතරයි බැලුවේ බලන්න ඕනේ:baffled:
  13. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මොට්ටයා:dull: අපි නම් වෙසක් බලන්න යනවා තව පොඩ්ඩකින්:cool:

    No contents