ඒකාකාරි ජිවිත නේ බන්කේ...
වහිනව... කොහොමද අයිස්කෝපි බිබී වයිකින්ග්ස් බලද්දි...![]()
.අවුරුද්දකට එකපාරක් හරි පන්සලකට පල
මම සීසන් 1 විතරයි බැලුවේ බලන්න ඕනේ

ඒකාකාරි ජිවිත නේ බන්කේ...
වහිනව... කොහොමද අයිස්කෝපි බිබී වයිකින්ග්ස් බලද්දි...![]()
.අවුරුද්දකට එකපාරක් හරි පන්සලකට පල

උදේ ටිකක් වැස්සා දැන් නම් නෑ බන්ඔහෙට වහින්නැද්ද මචන්.......මෙහෙට නං දෙනවා හේදිලාම යන්න......![]()


ඒකාකාරී? හුක්.. ගෙදර ඉන්නව කියන්නෙ දැන් ඒකාකාරී බවින් මිදුනා කියන එක...ඒකාකාරි ජිවිත නේ බන්.අවුරුද්දකට එකපාරක් හරි පන්සලකට පල
මම සීසන් 1 විතරයි බැලුවේ බලන්න ඕනේ![]()




Attendance 80% තියේ නං ගෙදරට වෙලා හිටු......අඩෝ අඟහරුවාදා නිවාඩුවක් දෙනවද?

අපේ 80% නෑ ඩෝහ්...Attendance 80% තියේ නං ගෙදරට වෙලා හිටු......![]()

අඩෝ පට්ටනේ.......අපේ 80% නෑ ඩෝහ්...
80% ඇටෙන්ඩන්ස් නැත්නම් ලකුණු 10ක් නෑ.. ඒ කියන්නෙ ලකුණු දෙන්නෙ 90න්... ඒ 10 වටිනව තමයි... ඒ උනාට 80% නෑ..![]()


ඕ යේ...අඩෝ පට්ටනේ.......
ඉස්සර අපේ නං 80% නැති උනොත් end semester exam admission එකේ පොල් ගෙඩි අකුරෙන් not eligible කියල ගහනවා.......![]()


ඔව් ලකුණු 10 අම්බානකට වටිනවා......repeat එකක් යන්තං D එකකට D+ එකකට දාගන්න පුලුවන්නේ......ඕ යේ...
ඒත් වැඩක් නෑ... ඔය ලකුණු 10 පට්ටම වටිනවනෙ බන්..![]()

ඒකනෙ...ඔව් ලකුණු 10 අම්බානකට වටිනවා......repeat එකක් යන්තං D එකකට D+ එකකට දාගන්න පුලුවන්නේ......![]()



Sony Xperia T2 UltraSONY Xperia T2
NOKIA LUMIA 730
මේ ගඩොල් බෑයවල් දෙකෙන් ගන්න හොඳ එකක් කියපල්ලකෝ.......දැන් මොකක් හරි ගන්නම වෙනවා.......තිබ්බ හැම හුචක්කුවක්ම කැඩිලනේ......![]()
