1. IDG

    Unknown Things

    rep++
  2. IDG

    Exclusive For Elakirians..

    You must spread some Reputation around before giving it to dragon-fighter again.
  3. IDG

    PC Build 7th gen

    දැන් තියෙන්නේ ගෙදරද කොහේද :) Google එකේ සර්ච් කරාම පෙන්නයි තට්ටු 2 ගෙයක් එතන :dull:
  4. IDG

    Exclusive For Elakirians..

    rep++
  5. IDG

    PC Build 7th gen

    අනිත් එක overclock CPU වලට යන එක ලොකුවට අවෂය තාවයක් නැත්තම් නිකන් සල්ලි අපරාදේ මමත් ආසාවට ගන්න හිටියේ Overclock එකක් එතකොට MB,Coolig,වලට තව වැඩිපුර 20න් එහා යනවා අකිලයි EGS එකෙනුයි දෙන්නාම කිව්වේ බොරුවට සල්ලි වියදම් වෙන වැඩක් විතරයි කියලා :rolleyes::D
  6. IDG

    PC Build 7th gen

    හොදට RAM තියෙනවා නම් එකට තව ලං කරගන්න පුලුවන් SSD තියෙනවා නම් ලොකු ප්‍රෂ්නයක් වෙන්නෙම නැ
  7. IDG

    PC Build 7th gen

    එකක් හොදටම ඇති i7 එකකට දාන ඒ වැඩිපුර සල්ලි VGA එකකට දැම්මා නම් හරි - My choice අනිවාරේන් දැන් CPU එකට වඩා ගොඩාක් ඉක්මනට මදි වෙන්නේ GPU එක
  8. IDG

    PC Build 7th gen

    :D:D
  9. IDG

    PC Build 7th gen

    මමත් එ කාලේ ඉදලා බලන් ඉදලා තාම 7th එකක්ම ගත්තේ මාස 3ක් විතර බලන් හිටියා :rolleyes: GamerLK එකෙත් බලන්න EGS ගිහින් බලන්න එකක් හදාගන්න බැරිවෙන එකක් නැ
  10. IDG

    PC Build 7th gen

    :D මන් මුලින් ගිහින කතා කරාම තෙරුනා පොට් එක මොන වගේද කියලා
  11. IDG

    PC Build 7th gen

    අනික 32GB Ram +550 psu :nerd:
  12. IDG

    PC Build 7th gen

    :lol::lol::lol: VGA එකක් ගන්න තිබුනා 130 හැබැයි එ ගන්න කැලි ටික ඉක්මනට out date වෙනවා budget VGA එතකොට RAM එහේම ගහන්න වෙන්නේ නැ ඉක්මන්ට ලාබෙට අටවලා තව අව්රුද්දක් විතර යද්දි වැඩක් නැතිවෙනවා එතකොට ආයේ වියදම් කරන්න ඹනේ ඊට වඩා ලාබයි එක පරම ගන්න එක කාලයක් දුවාගන්න මන් මාස ගානක් එකතු කරලා බන් මේකත්...
  13. IDG

    PC Build 7th gen

    සිංහල නෙවේ හැබැයි හම්බයොත් නොව් එකනේ මන් ගිහින් ගත්තේ Unity එකේ පස් පැගුවේ නැත්තේ එකයි මුලින්ම අපේ එකානේ කියලා බඩාව අල්ල ගත්තේ වැඩේට උ ගාව stock තිබුනේ නැ :dull: :no::no::no:
  14. IDG

    PC Build 7th gen

    thanks n ill come back for VGA :D
  15. IDG

    PC Build 7th gen

    ඹව් මචන් එක නිසාම තමා ආයේ මාරු කරන්න කරදර නිසා එකපාරම 550 දාගත්තේ :D ආයේ වැඩේට බහින්න ඹනේ ගේම් ටික දාගෙන VGA එකක් ගත්ත ගමන්
  16. IDG

    PC Build 7th gen

    මුලින්ම දාන්න ගිය එක ඹය අයිනේ තියෙන්නේ දැන් දාලා තියෙන එක තමා මේ තියෙන්නේ :)
  17. IDG

    Van modifications

    AC නම් 70 මදි වෙනවා රැට head light එහේම දාගෙන යද්දි alternator එකට බර එනවා වැඩි:rolleyes: 90 තමා හොද නොමල් දුවන්න වැනට් එකට නම් 70 ඇති
  18. IDG

    PC Build 7th gen

    :D මුලින් ගත්තේ coolermaster cs350 ක් මගේ වෙලාවට seasonic g550ක් ඉතුරු වෙලා තිබිලා එක හොදයි කැමති නම් ගන්න ආයේ මාරැ කරන්න ඹනෙ වෙන්නේ නැ කිවාව පස්සේ කොකටත් කියලා calculate කරලා බැලුවාම වැඩේට ඇති ඉතින් ගත්තා :D
  19. IDG

    PC Build 7th gen

    :yes::yes: මම ගන්න ඉද්දි HDD එකක් කේස් එක්ක වෙලා ඇවිත් චෙක් කරලා දුන්නා මුකුත් වාත උනේ නැ
  20. IDG

    PC Build 7th gen

    No contents