මෙකක් කරන්න සල්ලි යන්නේ කොහොමද බන් මොනා කලාටද ?:rofl:
දැන් හැම එකා ගාවම DSLR තියෙනවා තව ඹය උඩ යවන drone තියෙන එකෙක් ගෙන් ඉල්ල ගන්න පුලුවන්
එතකොට ඹකේ ඉන්න සෙට් එකක් ඉන්නවා උන් තමා සිංදු ලියලා දෙන්නේ
කියන්නත් උන්ගේම එකෙක් ගායකයො අරුන් මුනු නැනේ
ඹව්වාට මහා ලොකුවට වියදමක් යයි කියලා මන් නම්...