1. IDG

    Iphone 7 users

    Apple thread එකක් දැම්මොත් අනිවා මරාගන්නවා android සෙට් එක එක්කලා පොන් කම්පෙයා කරන්න ගිහින්:lol: එක එකාගේ ආසාවනේ බන් එක :cool:
  2. IDG

    Iphone 7 users

    Good Point of view මචන් මම් 8 එක එනකන් ඉන්නේ බලාගෙන මොන වගේ වෙයිද කියලා එකක් ගන්න
  3. IDG

    වාහන හින්ද කාපු කටු ...3

    ලංකාවේ දුප්පත් අපිට මෙව්වා හින තමා ඉතින් රට ගිහින් පැදලා එනවා ඇරෙන්න අපේ අයියලා 1500 කාර් පැදලා යන්නේ හෙන අයියලා වගේ මේ වගේ එකක් දුන්නොත් එහේම පිස්සු හැදෙයි :sorry:
  4. IDG

    වාහන හින්ද කාපු කටු ...3

    MX 5 එකත් මරු කාර් එක අම්මො මේවාගේ HP :shocked::shocked:
  5. IDG

    වාහන හින්ද කාපු කටු ...3

    :no::no:මමත් දැකලා නැ එහේම එකක් නම්
  6. IDG

    වාහන හින්ද කාපු කටු ...3

    brz rocket bunny v3 :love:
  7. IDG

    වාහන හින්ද කාපු කටු ...3

    Acura එකක් තමා මන් නම් දැකලා තියෙන්නේ
  8. IDG

    වාහන හින්ද කාපු කටු ...3

    brz තමා මගේත් favorite non turbo 2.0 නේ එකයි මදි කියන්නේ එ උනාට කාර් එකේ බේස් එක හොදයි Front engine Rear wheel drive :love:
  9. IDG

    වාහන හින්ද කාපු කටු ...3

    :no:අලුත් එකක් නම් දැකලා නැ මෙහේ
  10. IDG

    වාහන හින්ද කාපු කටු ...3

    අනිවාරේන් Civic එක ගොඩාක් මාකට් ට‍ාගට් කරලා එව්වේ කලින් එකෙනුත් පොසිටිව් feedback තියෙනවානේ හැම පැත්තක්ම බැලන්ස් වෙන්න Type R AWD එකක් තව ටෙස්ටින් කරලා එලියට දායි මන් හිතන්නේ දැන්ම දාන එකක් නැ මට නම් හිතෙන්නේ මේක කලින් එකේ fine tune එකක් කියලා subaru කාරයත් ඹකමයි කලේ විස් සයිස් එක 20 කරලා එව්වා...
  11. IDG

    වාහන හින්ද කාපු කටු ...3

    Spec වෙනස් කම් මොනද තියෙන්නේ :confused: මේ පාර මෙයාගේ නම් ලොකු වෙනසක් කරලා නැ:sorry:
  12. IDG

    Nissan Cedric Y34 Premium Limited 2002

    niyama car tamai itin
  13. IDG

    Wedding එකේ දාන්න සිංදුද හෙව්වේ.මෙන්න දැම්මා

    Rep ++ MP3 tibuna nam watinawa tawath any way thanks
  14. IDG

    Van modifications

    20k වටි බොඩිය එච්චරටම හොද නැති පාටක් පෙන්නේ එ උනාට කන්ඩිෂන් කොහොමද දන්නැ ඉතින් දැන් නම් අඩු ගනන් වලට දිරපු ලඩියක් වත් ගන්න නැ 53-54 වගේ නම්බර් නම් ඉට වැඩිය උනත් වටින්න පුලුවන් අනික මේක දිග මොඩල් එක නේවේ මැද විදුරුවක් තියෙනවා දිග මෙඩල් එකේ
  15. IDG

    GAMING MOMENTS III

    Clue to the Need For speed 2 Movie කියලත් අාරංචියි :shocked:
  16. IDG

    GAMING MOMENTS III

    ggrOmt7mJsU honda career 1k tiyei wahe :yes::yes:
  17. IDG

    GAMING MOMENTS III

    LNzWL-2Tt48
  18. IDG

    GAMING MOMENTS III

    මන් ලිංක් එකත් කොපි කරගෙන අවා මෙතන දාන්න ඊට කලින්ම පොස්ට් කරලා අම්මො මේක නම් පිස්සු හැදනෙවා
  19. IDG

    Die Cast Car Collectors

    මේක කියක් විතර වෙයිද මචන්

    No contents