නෝන්ජල් උන්ගේ වැඩ :
කැබිනට් මාධ්ය හමුව සීමා කෙරේ.. මාධ්යවේදීන් සීමිතයි.. වැඩිය හරස් ප්රශ්ණ බෑ…
සතිපතා පැවැත්වෙන කැබිනට් මාධ්ය හමුව යම් යම් සීමා පැනවීමට රජයේ අවධානය යොමු වී තිබේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී
කැබිනට් ප්රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ...