1. KDH

    Jetwing yala / Heritance Kandalma / Riu

    මාත් කණ්ඩලම ආසයි .. ඒ උනාට ඒ price එකට worth ද කියල හිතෙනවා ..පැය 24 සුටුස් ගාලා ගෙවෙනවා බං දැනෙන්නේවත් නෑ
  2. KDH

    වෙඩි තියාගන්නේ හිටපු පාලකයන් හැදූ පාතාල කල්ලි.. වෙඩි තැබීම් හෙටත් වෙන්න පුළුවන්.. සියල්ල වළක්වන්න බෑ..- පොලිස් ඇමති - කෙඳිරිය 😢

    වර්තමානයේ වෙඩි තැබීම් සිදු කරනුයේ පැරණි දේශපාලන කණ්ඩායම් නිර්මාණය කළ ‘පාතාල’ කණ්ඩායම් බවත්, වත්මන් ආණ්ඩුවට මාස 4-5න් ඒ සියල්ල උඩු යටිකුරු කිරීමට නොහැකි අතර, වෙඩි තැබීම් හෙට දිනයේ වුවද විය හැකි බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඒ අනුව මෙම කටයුතු සියල්ල...
  3. KDH

    ලපයා වගේ නගන්නේ නැතිව සුපිරියටම කරපු 2009 දී දළදා වන්දනාව

    මහනුවර සිරි දළදා වන්දනාව සදහා සහභාගී වූ සිවු දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි. පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බවයි. මිය ගිය පුද්ලලයන් කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි...
  4. KDH

    කටුනායක වෙඩි තැබීමක්

    Fail kota ..කෝටාව පොලිසියෙන් ගනන්ගන්නෙත් නෑ .. පාතාලෙන් ගනන්ගන්නෙත් නෑ .. නොන්ජලයෙක් Bump ------ Post added on 1745651735
  5. KDH

    කටුනායක වෙඩි තැබීමක්

    අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ කටුනායක, හීනටියන, ඉහළ මැන්ඩිය ප්‍රදේශයේදීය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් නිවසක තම නිවසේ සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇත. ඉන් තුවාල ලැබූ 29 හැවිරිදි පුද්ගලයා මිනුවන්ගොඩ...
  6. KDH

    ලපයා වගේ නගන්නේ නැතිව සුපිරියටම කරපු 2009 දී දළදා වන්දනාව

    ඒ කාලේ යුද්දෙත් තියාගෙන ඕවා කරේ .. අදටත් යුද්ධේ තිබුනානම් ඕවා කොහේ කරන්නද ?අද බලපන් පාරේ වත් යන්න බෑ .. අදත් එකෙක්ට වෙඩි තියලා .ලපයා ෆේල් කොටෙක්
  7. KDH

    ඇයි බං මිනිස්සු, මාලිමා ආණ්ඩුවට නෝන්ඩි දාන්නේ?

    එතකොට ඉතුරු 10ට මොකද වෙන්නේ ? සල්ලි දෙන්නේ නෑ කියලත් කිව්වා නේද ? ඒකත් පචයක්ද ?
  8. KDH

    ජාතික ආරක්‍ෂාව කිසිම ගැටළුවක් නෑ..- අරුණ ජයසේකර 😀

    ඔව් ඔව් පොර තමයි .. දැන් පෝය කියක් ගියාද මන්ද ඔව්. දළදා ප්‍රදර්ශනෙත් එහෙම තමා. එයි කියලා හිතුවට මෙහෙම එයි කියලා හිතුවේ නෑ
  9. KDH

    ජාතික ආරක්‍ෂාව කිසිම ගැටළුවක් නෑ..- අරුණ ජයසේකර 😀

    රට තුල ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති වී නැතැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා සඳහන් කරයි. මෑත කාලයේ සිදුවූ ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට කිරීම සිදුකරමින් යන බවද ඔහු පැවසුවේය. පාතාල ක‍්‍රියාකාරකම් නිසා රටේ ජාතික ආරක්‍ෂාව ගැටලුවක්...
  10. KDH

    කටට එන හැම බොරුවම කියලා මේ බළය ගත්තේ..ඒකනම් කයිතන්ට ඇඬේන්නම දීලා

    ඒකනම් ඇත්ත .. දැන් කෙදිරි ගාගන්නත් බැරි තරම් .. පච වපුරලා වපුරලා දැන් කෙදිරි ගාන්න විතරයි දැන් පුළුවන්
  11. KDH

    දළදා වන්දනාව දීර්ඝ කරන්නේ නෑ.. කලින් නියම කරගත් පරිදි අප්‍රේල් 27 දක්වා පමණයි

    “ ‘දලදා වදින්න එන්න එපා’ Speaker බැදගෙන රට පුරා කියන්න.. සියළු පොලිසිවලට දැනුම් දෙයි.. ”
  12. KDH

    පාස්කු සීන් එක රෙවා ගත්ත එකේ ශෙප් වෙන්න මේකවත් කරමු - ඒත් අවුරුදු උත්සව සමරන්න සල්ලි නෑ හොඳේ 🤭🤭

    පාප් වහන්සේ ගේ කනට කොඳුරලා එන්න අපි පාස්කු මහා මොලකරු අල්ලනවා කියල විහිළුවක් කරේ කියලා
  13. KDH

    daladawa wadinna

    Ow Ehema karaanam mehema wenne na
  14. KDH

    දෙසැම්බර් වෙද්දී සජිත් මහත්තයා ජනාධිපති කරනවා

    අනුර වගේ ටොම් පචයෙක්ට දීපු එකේ සජිත් වගේ නාම්බෙක්ටත් දීලා බැලුවනම් හරි 😂

    No contents