1. SHAN_22

    BIT කරන අය එන්න මෙතෙන්ට

    දැන් එතකොට industry බලන් මේක කරාට තේරුමක් නැද්ද?:oo:
  2. SHAN_22

    English Movies Tiyenawada ?

    HDPOPCORNS (direct) MOVIESCOUNTER (direct) YTS.AG (torrent) BAISCOPEDOWNLOADS (direct)
  3. SHAN_22

    Kalu Kurulla Full Teledrama

    Thnks bn. Mtanam me kathawe 2 kotasak ewi kiyala balaporoththuwk thiyenwa
  4. SHAN_22

    කෙසෙල් කොලේ

    පරිප්පු/අල/කෙලවල්ලා මාලු:P:P:P
  5. SHAN_22

    Activate Windows 10 pro! Tested and worked

    Thanks machn.
  6. SHAN_22

    Campus බෝට්ටු

    අලුත් කැම්පස් පොත අරගෙන ඒකේ 121-123 පිටු කියවන්න හොදට. තව 117 ත් කියවන්න(දැන් අලුත් rule එකකුත් ඒකෙ කියලා තියනවා).ඒකේ විදියට කරන්න
  7. SHAN_22

    Campus බෝට්ටු

    dan widiyata nam api hithamu mulin kelani mgt awa kiyala. Ekata register wela idala passe japura mgt awoth aniwa japura baraganna ona.Eth japura yanna akamathi nam bottu enna kalin japura list eken ain karnna ona
  8. SHAN_22

    Campus බෝට්ටු

    දැන් උඹට කැම්පස් එකක් ඇවිත්නම්, පස්සෙ බෝට්ටුවක් ආවොත් ඒ බෝට්ටු එන එකට උඹ යන්නම ඕන, නැත්නම් මුලින් ආව එකත් නැතිවෙනවා, දැනටමත් ඇවිත් තියෙන කැම්පස් එකේම ඉන්න ඕන්නම් බෝට්ටු එන්න ඕන නැති ඒවා අයින් කරපන් දැම්ම
  9. SHAN_22

    වෙන්ඩ රැඩිකල්

    සිරාම කතාව. Rep+:yes:
  10. SHAN_22

    වෙන්ඩ රැඩිකල්

    ඔය සමනලී ගෑනිව නම් පේන්න බෑ
  11. SHAN_22

    Health insurance plans

    පහුගිය දවසකත් සෙලින්කෝ එකේ එකෙක් අපේ ගෙදරටම ඇවිත් හෙන තෙලක් ගහලා ගියා
  12. SHAN_22

    PHARMACY

    thanks mchn...:):):)
  13. SHAN_22

    PHARMACY

    :lol::lol::lol:
  14. SHAN_22

    PHARMACY

    THANK YOU VERY MUCH:)
  15. SHAN_22

    සුප් කැට වල?

    STOCK POWDER කියන්නෙ මොනවද බං ethakota?
  16. SHAN_22

    PHARMACY

    :lol::lol::lol: thanks mchn thanks mchoo ah photo deka dala neda. thnks a lot mchn
  17. SHAN_22

    PHARMACY

    පින්තූර වැටෙන් නෑ බං. ලින්ක් එක දැම්මා :) thnks mchn එහෙමද දන්නෙත් නෑ හැබැයි. thnks mchn
  18. SHAN_22

    PHARMACY

    මේ පින්තූර දෙකේ තියෙන්නෙ Doctor කෙනෙක් දීපු බෙහෙතයි, ඒකට ෆාමසි එකෙන් දීපු බෙහෙතයි. ඒ උනාට බං පේන්නෙ නම් වෙන බෙහෙතක් වගේ.මට සැක නිසා මේ දැම්මෙ.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේ එකම බෙහෙතද? BUMP එකක් දාගෙනම යන්න මචං මේක Doctor දීපු එක https://ibb.co/d6vG5z මේ තියෙන්නෙ pharmacy එකෙන් දීපු එක...
  19. SHAN_22

    උසස් පෙළ පොදු විෂය ධාරාව Help!!!!

    කරන්න පුලුවන්ද කියලා නම් දන්නෙ නෑ.ඒත් පරිස්සමින්. මොකද කැම්පස් දානකොට ඒ ඒ කැම්පස් කෝස් වලට එක එක විෂයන් ඉල්ලන්නෙ පොදු විෂය ධාරාවෙදි.. උඹ කැම්පස් පොත බලල ඔය තීරණෙ ගත්තානම් අවුලක් නෑ. නැත්නම් හිතුමතේ කරන්න එපා.
  20. SHAN_22

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මචං හෙනයා. උඹලා bit වලට අමතරව තව මොනාද බං හදාගනිපු qualfications එහෙම?

    No contents