1. SHAN_22

    BIT කරන අය එන්න මෙතෙන්ට

    BIT vs SLIIT IT? Me dekatama same recognition thiyeda mchn? Job ehema awlak na neda bit ekata thamth?
  2. SHAN_22

    Ocean University help

    Ela
  3. SHAN_22

    Ocean University help

    e course ekta gnnwalu bn dn. math hithuwe maths ewunta witrai kiyla:)
  4. SHAN_22

    Ocean University help

    ow bn eka hari. math ahala thiyenawa ship ekaknm hoyagnna amarui kiyla.:)
  5. SHAN_22

    Ocean University help

    ela bn
  6. SHAN_22

    මිනින්දෝරු තාක්ෂණික නිලධාරි

    මිනින්දෝරු තාක්ෂණික නිලධාරි සිතියම් තාක්ෂණික නිලධාරි තනතුර-පුහුණු කිරීමේ ශ්‍රේණිය-තරග විභාගය MATHS වලින් S තුනක් තියෙන්න ඕන.;) වැඩි විස්තර පහල ලින්ක් එකේ තියෙන ගැසට් එකෙන් බලන්න https://www.applications.lk/government-gazette/sri-lanka-government-official-gazette-2018-august-10-sinhala-tamil-english
  7. SHAN_22

    Ocean University help

    u qwa bn e course eka karnna puluwan kiyala, marine engineering kiyana ekanam barilu unta
  8. SHAN_22

    Ocean University help

    ART කරපු මගේ යාලුවෙක් Ocean university එකේ maritime and logistics management කියලා degree එකක් කරන්න බලන් ඉන්නවා මට්ටක්කුලියෙ.මේ ගැන විස්තරයක් දන්න කවුරුත් ඉන්නවද මචං කිරියෙ? මේ course එක හොඳයිද? කොහොමද මේකට apply කරන්නෙ?
  9. SHAN_22

    Self English learning - Tell Me More English 8.0 Full series

    Ela bn thanks, rep denna barilu ubta thma:(
  10. SHAN_22

    Self English learning - Tell Me More English 8.0 Full series

    Power ISO එකෙන් Extract කරා මචන්
  11. SHAN_22

    Self English learning - Tell Me More English 8.0 Full series

    මම මේකෙ beginner එක ගත්‍තා මචන්. ඒත් මොකක්ද error එකක් එනවා මගේ pc එකේ.කව්රු හරි කියනවද මේක හරියට install කරගන්න හැටි. මෙන්න මෙහෙම වැටෙනවා https://ibb.co/iEBM3K
  12. SHAN_22

    Forex Money Deposit

    කලින් බයිනරි කරා. අවදානමයි, stress එකයි වැඩි නිසා නැවැත්තුවා
  13. SHAN_22

    Forex Money Deposit

    Youtube eke balpn poddak,sinhala video ehema athi
  14. SHAN_22

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Aurora hodai neda bn class walata
  15. SHAN_22

    Forex Money Deposit

    ඔව් deposit block කරලා තියෙන්නෙ බං.skrill/neteller තියෙන එකෙක්ගෙන් ඉල්ල ගනින්, සල්ලි ezcash වලින් withdraw කරගන්න
  16. SHAN_22

    සැමන් ටින් මාලු market එකෙන් අයින් කරලද ?

    කොහොමහරි බං අර ඉස්සර තිබ්බ සැමන්වල රස දැන් තියෙන ඒවයි නෑනෙ.ඉස්සර සැමන් ටින් එකක් රුපියල් 250ක් විතර උනා. දැන් 150ක් ද කොහෙද? හැබැයි ගාන ගහලා තියෙන්නෙ දෙසීය ගනන්.රසත් නෑ. ඒ මොකද බං ඒ?
  17. SHAN_22

    ජිවිතේ ලොකුම achievement එක

    Freelancing patan gaththe koi kaleda mchn
  18. SHAN_22

    Sliit loan

    Ela bn
  19. SHAN_22

    Sliit loan

    Really? Thank you very much

    No contents