1. E

    වතුර මෝටරේ ස්විච් help

    එහා Load එකට මෙහා Load එකයි එහා Line එකට මෙහා Line එකයි සම්බන්ද කරපන් :)
  2. E

    වතුර මෝටරේ ස්විච් help

    Load එක Main එකේ ඉදලා එන එක Line එක වතුර මොටරේට හිස් connecters වලට wire 2 සෙට් කරපන් .අනිත් එක තියන්නේ indicator bulb එකට
  3. E

    බැඳපු අළුත දරුවන් හදන එක

    සමහර විට දැන් යන ජීවිත රටවත් එක්ක ළමයින් වැඩි විය එලබෙනකොට දෙමාපියන් හොද ආර්ථික වගේම නිරෝගිමත්ව හිටියොත් දරුවන්ට නිසියුතුකම් ඉෂ්ට කරලා මුනුපුරන්වත් බලාගෙන මැරෙන්න පුළුවන් හින්දා :)
  4. E

    BEST UNLIMITED SLT 2Mbps or DIALOG 2Mbps?

    මේකදී වෙන එක පැහැදිලි කරපංකෝ Data වලදී Priority එක හම්බෙන්නේ කොහමද කියලා ?
  5. E

    How to choose new computer casing for my computer ?

    මචන් උබේ බජට් එකට මේකට හරිම නැහැ එත් පුළුවන් නම් මේක ගනින් උබට PC එක Upgrade කරත් පාවිච්චි කරන්න පුළුවන් මම Use කරලා තියන නිසා කියන්නේ .තහඩුවේ ගනකම උනත් හොදයි අනිත් ඒවාට වඩා හොද ventilation එකක් තියනවා .තියන Fan එක උනත් හොදයි https://www.sakthimicro.com/casing.html...
  6. E

    කෙල්ල අතෑරල ගියාම

    Same here මගේ අඩු පාඩු තිබ්බා , එකත් හේතුවක් උනා අන්තිමේට ටික කාලයක් ගියාම දෙන්නම සතුටින් ජීවත් වෙනවා කියලා තේරෙනවා :) සරලවම ගත්තොත්
  7. E

    උබල මොකද හිතන්නේ?

    ඔව් බන් ජීවත් වෙනවා නම් ගස් කොලන් තියන ජනාකීර්ණ අඩු පැත්තක ඉන්න මම ආසයි හැබයි කොලබට පැය 2 3ක දුරකින්වත් හිටියොත් හොදයි මොකද සමහර දේවල් වලට එන්නේ වෙන එක අත්‍යවශ්‍ය නිසා
  8. E

    වාසනාව පලදෙන විදිය

    හොද කෙල්ලක් හොයා ගනින් එතකොට ඔය ඩිප්රේෂන් නැහැ නැත්තම් ඉතින් ප්‍රශ්න කම්මැලි කමට කෙල්ලෝ හොයන්න ගිහින් අන්තිමේට මල මගුල්
  9. E

    Expertz ලා මේකට විසදුමක් දියන්කො

    ඕකට ssd එකක් ගහන්න පුලුවන්ද බැලුවේ නැද්ද ? ඔකේ SATA II තියන්නේ උබ ගහපු SSD එක SPPED එක කියද ? එතන අවුලක් නම් MOTHERBOARD එක DAMAGE වෙලා ඇති
  10. E

    වාසනාව පලදෙන විදිය

    උබට එකෙන් එක දෙයක් තේරෙන්නේ නැද්ද ? කෙල්ලෝ ඉන්නකොට තමා ඩිප්රේෂන් හැදෙන්නේ කෙල්ලෝ නැති කොට ඩිප්රේෂන් නැති වග :)
  11. E

    Dialog 4g

    මොකක්ද ඔය ෆිල්ම් site එක ?
  12. E

    Mobitel unlimited

    https://my.torrentcheap.com/ https://www.seedr.cc/ Direct Downalod
  13. E

    Dialog 4g

    මචන් 2mbps ෆිල්ම්ස් stream කරන්න බැහැ YT පුළුවන් උනාට උබට එහෙමනම් quota එකක් තියන package එකක් ගන්න වෙනවා මම හිතන්නේ නැහැ unlimited slt fibre ඇරෙන්න ෆිල්ම්ස් stream කරන්න පුළුවන් වෙයි කියලා
  14. E

    chrome වල ටයිප් කරද්දි

    ඉන්ටෙනෙට් connection එක පොඩ්ඩක් බලපන් . use කරන browser එක මාරු කරලා බලපං incognito try කරපන්
  15. E

    Dialog Broadband

    #678# > 7 ගිහිල්ලා බලපන් පුළුවන් වෙයි
  16. E

    Recording app පාවිව්වි කරන අය එන්න

    හොද ගේමක් දෙන්න වගේ යන්නේ එහෙම APP නැහැ බන් :) පුද්ගලයාව ඇත ඇරලා දාපන් :)
  17. E

    පකයගෙ බෙහෙත් බීලා හිකුනා

    ඉස්සල්ලා කියපන් උබ සේම ගතියටද බෙහෙත් ඉල්ලුවේ , ගස්ට්‍රිටිස් වලටද ?
  18. E

    සීන් එකේ ඉන්නේ

    හැම කෙල්ලක්ටම Feel වෙන්නේ නැහැ කියන්නේ ,හිතට හරි යන කෙල්ලක් ඉන්නවා කියන එක . . Car එකක් ගත්තා කියන්නේ කලින් කෙල්ල දාලා ගිය එක නිසා උන හොද දෙයක් .උබ කෙල්ල දාලා ගියා කියලා අවුල් කර ගත්තේ නැති එකට සතුටු වෙයන් .හිතේ ඉන්න කෙල්ල ලැබෙන්න කියලා පාර්ථනා කරනවා :love:

    No contents