හැමදාම හවසට ඇහෙන ප්රශ්නේ "රැට මොනවද කන්නේ?"
මම නම් කියන්නේ මචන් මේක රෑට අහන්නේ උයන්න තියන අමාරුව , මහන්සිය , කම්මැලිකම හින්දා .
එතකොට හිතපන් හදන්න පට්ට අමාරු කෑමක් කවුරුත් හදන්නේ නැහැ .එක්කෝ කඩෙන් නැත්තම් පාන් ඔය වගේ
වෙනසකට කියලා කනවා මම කන්නේ තොසේ , වඩේ සමග සම්බාරු