1. E

    Dialog TV Package price increase

    රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිපලයක් ලෙස අන්තර්ගතය සහ චන්ද්‍රිකා සම්ප්‍රේෂණ පිරිවැය වැඩිවීම නිසා, 2021 අගෝස්තු 15 දින සිට බලපැවැත්වෙන පරිදි ඩයලොග් ටීවී පසුගෙවුම් සහ පෙරගෙවුම් කුලී සංශෝධනය කිරීමට තීරණය කර ඇත Source > https://www.dialog.lk/notices
  2. E

    මට ඉන්ග්‍රීසි හොදට ඉගනගන්න ඕනි

    https://www.youtube.com/channel/UCiDmNJZ7wuSTqmFF60GB4yg මේක මුල ඉදලා බලාගෙන පලයන් උබට පොඩි තැන ඉදලා ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ ලොකු ලොකු ඒවාට බැහැපන්
  3. E

    හිත හොද ගෑනී හැමදාම බඩින් කියන්නේ ඇත්ත තමා බන් .....

    මිනිස්සුන්ට උනත් සීමාවක් නැතිව හොද කරන්න යන්න හොද නැහැ බන්
  4. E

    හිත හොද ගෑනී හැමදාම බඩින් කියන්නේ ඇත්ත තමා බන් .....

    හිත හොද ගෑනී හැමදාම බඩින් කියන්නේ ඇත්ත තමා බන් ..... මට නම් දැන් එක හොදටම තේරිලා තියන්නේ ..:( සමහර අය හොද කරපුවාම හිතන්නේ මෝඩ කමට කියලා
  5. E

    මේක මොකක්ද ?

    ඕකට කියන නම මොකක්ද ?
  6. E

    මේක මොකක්ද ?

    ඇත්තටත් ඇති කොහද ඉතින් අපි ඕවගේ ඇත්තට ඉන්න එකක් යැ :)
  7. E

    මේක මොකක්ද ?

    නෑ බන් ඇති ෆිල්ම් වල ඕවා නිකන් පෙන්නන්නේ නැහැ @hichchiputha මචන් උබ දන්නවද ?
  8. E

    මේක මොකක්ද ?

    මචන් මෙන්න මේ වගේ Board අපරාධයක් වගේ හොයනකොට පාවිච්චි කරන්නේ ඇයි ? මොකක්ද මේකේ විශේෂත්වේ ?
  9. E

    උඹලට පාළුව තනිකම දැනෙනවද?

    මචන් උබ තවම හිටියේ සති දෙකයිනේ .උබට ඕක වෙනදා නොලද අලුත් අත්දැකීමක් .ඒක නිසා උබට එකේ පොඩි ගතියක් තියනවා .හැබයි උබ ගොඩක් කාලයක් ඔහොම ඉද්දි ඒක එපා වෙනවා .ඉන්ටනෙට් ෆෝන් ටීවී තිබ්බත් ඒක එපා වෙනවා .එතකොට ඔයිට වඩා වෙනස් දෙයක් තමා උබ බලාපොරොත්තු වෙන්නේ :)
  10. E

    hoda PSYCHIATRIST specialist Doctors in Colombo

    DR. Jayan Mendis @ Asiri
  11. E

    මම පූසට අලුත් නමක් දැම්ම

    පොඩි කාලේ ඉදලා පුරුදු නම තමා සත්තුන්ට හුරු ලොකු උනාම නම මාරු කලාම උන්ට පුරුදු නැහැ මිනිස්සුන්ට වගේ :P
  12. E

    Peoples Bank app එකෙන් Bill payment

    Waterbill ගැන දන්නේ නැහැ .අනික්වා ගෙන් නම් කැපෙන්නේ නැහැ :)
  13. E

    Book Download Help

    මෙන්න >http://library.lol/main/9AE9ED72999D12B1BFE4C1462FE9F71A හැබයි මේකේ Hard copy එක එච්චාර ගානක් වෙන්නේ නැහැ https://www.sarasavi.lk/essential-english-gra-with-answers-8175960299 මමනම් කියන්නේ ඒක ගන්න එක ඔයාට හොදයි
  14. E

    Razor wire තහනම් ද?

    මේ වගේ තැනකට Call එකක් දීලා අහගන්න https://wedabima.com/hardware/item/MjQ0/Concertina-Barbed-Wire
  15. E

    සිග්නල් මදී කියා කැශියර්ට කාසිදී සිදු කල මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?

    ඔහොම කළා කියලා ප්‍රශ්නෙට විසදුමක් ලැබෙන්නේ නැහැනේ මනුස්සයෙක් අපහසුතාවයට ලක් වෙනවා විතරයි අනිත් මනුස්සයා සියුම් සතුටක් ලබනවා එකෙන්
  16. E

    Call waiting

    No contents