මේක මොකක්ද ?

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් මෙන්න මේ වගේ Board අපරාධයක් වගේ හොයනකොට පාවිච්චි කරන්නේ ඇයි ?
    මොකක්ද මේකේ විශේෂත්වේ ?


    istockphoto-1085793332-612x612.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕවා ෆිල්ම්.වල විතරයි ද කොහෙද බන් තියෙන්නෙ.ඇත්ත ලෝකේ නම් දැකලා නෑ.
    ලන්කාවෙනම් කොහොමත් නෑ.මුලින්ම අහුවෙන එකා තමා හොරා
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඕවා ෆිල්ම්.වල විතරයි ද කොහෙද බන් තියෙන්නෙ.ඇත්ත ලෝකේ නම් දැකලා නෑ.
    ලන්කාවෙනම් කොහොමත් නෑ.මුලින්ම අහුවෙන එකා තමා හොරා
    නෑ බන් ඇති ෆිල්ම් වල ඕවා නිකන් පෙන්නන්නේ නැහැ
    @hichchiputha මචන් උබ දන්නවද ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    ගොඩක් ෆිල්ම්ස් වල තමා දැකලා තියෙන්නෙ .
    මට හිතෙන්නෙ ඉතිං අපරාධ වල සම්බන්ධය සහ රටාව සහ ස්ථානය ඊලඟට අපරාධකාරයා කරන දේ ගැන හොයාගන්න තමා පාවිච්චි කරන්නෙ .
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ගොඩක් ෆිල්ම්ස් වල තමා දැකලා තියෙන්නෙ .
    මට හිතෙන්නෙ ඉතිං අපරාධ වල සම්බන්ධය සහ රටාව සහ ස්ථානය ඊලඟට අපරාධකාරයා කරන දේ ගැන හොයාගන්න තමා පාවිච්චි කරන්නෙ .
    ඇත්තටත් ඇති
    කොහද ඉතින් අපි ඕවගේ ඇත්තට ඉන්න එකක් යැ :)
     
    • Like
    Reactions: Solo Rider

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අපරාදයක කොටස් කරුවො සහ සිදුවීම් එකිනෙකට සම්බන්දයි.
    ඒවගෙ whole picture එක ඔලුවට ගන්න ලේසි වෙන නිසා වෙන්න ඇති.
    ඕකට කියන නම මොකක්ද ?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඔය ඔක්කොම පොතක එක පිටුව ගානේ ඇලෙව්වොත් පිටු කීයක් යයිද. නිකමටවත් පොත් තිබ්බ තැනින් යද්දි පෙරලලා බලයිද???
    ඔහොම ඔක්කොම ගැහුවම ඔතනින් යන වාරයක් පාසා බැලෙනවානේ. එතකොට සිද්දි නිරායාසයෙන්ම ඔලුවට යනවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,874
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑ බන් ඇති ෆිල්ම් වල ඕවා නිකන් පෙන්නන්නේ නැහැ
    @hichchiputha මචන් උබ දන්නවද ?




    An evidence board (or "crazy wall") is a common background feature in thriller and detective fiction movies and TV.[1] It features a collage of media from different sources, pinned to a pinboard or stuck to a wall, and frequently interconnected with string to mark connections.[2]

    Evidence boards are associated in fiction with both detective activities and obsessional interests, including those of delusional individuals pursuing conspiracy theories.[citation needed]

    Evidence boards can be seen in numerous TV series, including Homeland, Fargo, Sherlock, The Bridge and True Detective.[3][2]

    Evidence boards have also been used as a teaching tool.[4]