cost-cutting කියන්නෙයි ලොබ කම කියන්නෙයි 2ක් බන්
මෙහෙම හිතපන් උබ මාසෙට විනාඩි 500 ක calls ගන්නවා උබට 1.50+tax X 500 = 750+tax යනවා cards වලට
උබ එකට විනාඩි 500 ක ෆ්රී minitues තියන package එකක් ගන්නවා .එකට 390+tax යනවා .කලින් වැඩේම මේකෙදි වෙනවා හැබැයි යන මුදල අඩුයි
නමුත් උබ විනාඩි 500 calls...