1. jhnnwp

    ගැම්ම කොහොමද?

    Nangi da?
  2. jhnnwp

    Jonathan - ලොව දැන් ජීවත්වන වයස්ගතම ගොඩබිම සත්වයා - වයස අවුරුදු 193. උපත ක්‍රි.ව. 1832.

    Muge manasa read karanna machine ekak nadda? Ehema una nam real history eka mu dakapu widihen balanna thibba...
  3. jhnnwp

    තාජුඩීන් part 2.

    jeppo thamai baiyo wadiyen rakinne baluwama
  4. jhnnwp

    USD eka?

    දැන් 320 යි. ඊලඟට?
  5. jhnnwp

    ගම් පිටිං වනසන සමිතිකාරයෝ...

    dobiyo witharak nemei, wipakshe unuth ekkama ekata lagala inne, okkoma yaluwo un
  6. jhnnwp

    ගම් පිටිං වනසන සමිතිකාරයෝ...

    කොයි සමිති වල කැ#යත් එකයි. බිම් මට්ටමේ බෙදීම් හදන්නෙ ඕකුං
  7. jhnnwp

    ගම් පිටිං වනසන සමිතිකාරයෝ...

    හ්ම්ම්ම් ඔහොම කැ#යෝ ආසා උන් ඉස්සරහ දෙකට නැමීගෙන ඉන්න උන්ට තමයි. නිදහසේ ජීවත් වෙන උන් ඕකුන්ට පේන්න බැහැ. මොක්කුද මන්දා මේ සමිතිකාරයෝ
  8. jhnnwp

    ගම් පිටිං වනසන සමිතිකාරයෝ...

    ඔව් ඔව් අනුරගෙ උනුත් හුරතල් කරන්නෙ මේ වගේ උන්ව තමයි, විපක්ෂෙ උනුත් එහෙමයි. මොකද ඊලඟට බලේ අරගන්නත් දෙපැත්ත කන්න උදව්වට ඉන්නෙ මුන්නේ... ඉතිං හැමදාම මෙහෙම කැ#යෝ රැකෙනවා...
  9. jhnnwp

    ගම් පිටිං වනසන සමිතිකාරයෝ...

    "ගම් පිටිං වනසන සමිතිකාරයෝ" උඹලගෙ පැති වලත් මෙහෙම උන් ඉන්නවාද? මුන් තමයි අස්වැසුම පෝලිම් වල වැඩි හරියක් ඉන්නෙ, කඩවල්, හන්දි ගානෙ ඕපදූප බෙදන්නේ, ගම් වල මිනිස්සු කොටවන්නේ, පක්‍ෂ, විපක්‍ෂ හැම එකාටම කඩේ යන්නේ, මෙහෙම උන් වඳවෙලා යන්නෙ නැද්ද?
  10. jhnnwp

    නෝට්ටුව...

    තොටිල්ල පදවන හස්තය, ලොව ආණ්ඩු කරවයි (The hand that rocks the cradle rules the world) මේකම තමයි ඔය කියන්නෙ, වෙන විදියකින්
  11. jhnnwp

    නෝට්ටුව...

    ayi ada churu churu wassada oheta?
  12. jhnnwp

    නෝට්ටුව...

    රටේ ගොඩක් ඉන්නෙ නෝට්ටුවට නැමෙන උන් මෙහෙම රටක් හදන්න පුලුවන්ද? හැම එකාම එළියට පෙන්නන්නේ අති පාරිශුද්ධ චරිත කියල, ඒත් බහුතරය නෝට්ටුවට නැමෙන උන්, පුද්ගලික/රාජ්‍ය දෙඅංශයෙන්ම ඕන හොර වැඩක් නෝට්ටුවට නැමිල කරන උන් බහුතරය :(

    No contents