"ආණ්ඩුව ගත්තට, රාජ්ය තවම අපේ නෙමෙයි" ලාල් කාන්තගේ මේ කියමන ඇත්තටම විහිළුවක්,
මිනිස්සු 2/3 ක් දුන්නේ හිටපු/ඉන්න දූෂිත නිලධාරීන් එක්කම හුරතල් වෙවී ඉන්න නෙමෙයි.
ඒකෙන් කියන්නෙ නිලධාරීන්ගේ වැරදි රැකිල්ල දිගටම කරගෙන යනව කියන එකයි, ඒ වැරදි එක්ක තව අලුත් ඒවට ආණ්ඩුවත් හවුල දානව කියන එක.
කොයි ආණ්ඩුත් මේ...