1. jhnnwp

    ආණ්ඩුව කියවමු...

    Unuth waradi, munuth waradi mun okkoma hidden deal ekaka yanne
  2. jhnnwp

    මේකත් ඩ්‍රාමා එකක් ද බන්

    Tution kada mafia passeth drugs thiyenna puluwan, mun salli bank karanne nathuwa illegal construction karagena yanawa godak than wala, pagawa digena wenna athi yanne complaint giyath balanne naha godak than wala, mehema ewata idadena malimawa iiiiyaaaa...
  3. jhnnwp

    ඇයි දැන් ආණ්ඩුව?

    ඇයි දැන් ආණ්ඩුව නිලධාරීන් සුද්දවන්තයෝ කරගෙන කතා කරන්නේ?
  4. jhnnwp

    රතී පොල්ල

    Loku wenasak kara neda thambuttegama man?
  5. jhnnwp

    ආණ්ඩුව කියවමු...

    Owungenda bahutharayak bora diye, malu bamata rusiyoya,
  6. jhnnwp

    ආණ්ඩුව කියවමු...

    සිදුවෙමින් ඇත්තේ අණ-පනත් පසෙකලා, හිතලු කියවමින් රටේ මිනිසුන් අඳබාලයන් ලෙස සිතා, ඔවුන්ගේ පක්ෂයේ පූර්ණකාලීනයන්ට අවැසි පරිදි, රට බැරෑරුම් තැනකට ඇද දැමීමට ක්‍රියා කරමින් සිටීමයි. මොවුන් අධි මාන්නයක සිට කටයුතු කරමින් සිටින අනුවනයින් බව රටට තවත් නොරහසකි. මෙය සැබැවින්ම වත්මන් ආණ්ඩුව පිළිබඳ අපගේ කියවීමයි.
  7. jhnnwp

    හැකර් වරයාගේ email එක exportfinance.av.com හරි එක exportfinance.gov.au 🤦

    Niladarin sudda karanna hari shok, EGO pro max yanne, ratata uththara denna ona niladari tika, constitution ekata bandila inne api hamoma, minissu dila thiyana balaya thamai deshapalakayata, niladarinta hambela thiyenne, minissunta uththara dennama ona niladari, mun dan niladari ekka ekathu wela...
  8. jhnnwp

    දිවාරාගෙ 🍑

    Sirawata kello okkoma awayawa monetize karanawa api monawada wikunanne?
  9. jhnnwp

    රතී පොල්ල

  10. jhnnwp

    Power cut da?

    Munta wahiddith power eka diganna bari ai?
  11. jhnnwp

    මේ ආණ්ඩුවයි, නිලධාරීනුයි දැනගන්න ඕන...

    හොරකමයි, මහජන ගරුත්වයයි දෙකම එකට තියාගන්න බැරි බව. හොරකං වලට පාරවල් හදනකොට මහජන ගරුත්වය බලාපොරොත්තු වෙන්න එපා. රටේ ව්‍යවස්ථාවට ගරුත්වය තියාගන්න ඕන මොන ආණ්ඩුවත්, මොන නිලධාරියත්, ඒකට පිටිං ගිහිං ගේම් දීල මිනිස්සුන්ගෙන් ගරුත්වය බලාපොරොත්තු වෙන්න එපා තවදුරටත්. රටට ගරු කරන්න නම් හොරකමට එරෙහිවන්න...
  12. jhnnwp

    ඇයි බන් මුන් තාම නිදැල්ලේ ඉන්නෙ?

    Adenne naha, dan mun satakayonge ewa yata gahanawa wage itapasse enna inna unuth mewa yatagahgena yai
  13. jhnnwp

    ඇයි බන් මුන් තාම නිදැල්ලේ ඉන්නෙ?

    Bara awi kattiyama rata pani neda? Mehema gihin

    No contents