ගරු චන්ද කොමසාරිස් තුමා වෙන,
ගරු මහත්මයානනි , අපගේ පක්ෂයේ සාමාජිකයන්ට ඇති ගැටලුවන් වන්නේ "රෙද්දක් ඇඳගෙන චන්දය දැමීමට" ඇති නොහැකියාවයි. එම නිසා චන්දය දාන අවස්ථාවේදී ඇඳුම් සියල්ල ගලවා දමා චන්දය දැමීමට අවශ්ය නීති ප්රතිපාදන සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටිමි. එමන්ම මතු අවශ්යතාවයන් වෙනුන්...