A.G.Y PARTY
අපි ගොඩ යමු පක්ශය..
හැමෝම බලයට එන්නේ ගොඩ යන්න..අපි කෙලින්ම අපි ගොඩ යමු සන්දානයෙන් ..
එන්න අපි හා එක්වන්න
අපි ගොඩ යමු පක්ශය..
හැමෝම බලයට එන්නේ ගොඩ යන්න..අපි කෙලින්ම අපි ගොඩ යමු සන්දානයෙන් ..
එන්න අපි හා එක්වන්න
![]()
එළකිරි සමරිසි පෙරමුණ
නායක : පෙසිමිස්ට්
ලේකම් : මම
අනුශාෂක : සචිත්_උපන්දිනේ


ගරු චන්ද කොමසාරිස් තුමා වෙන,
ගරු මහත්මයානනි , අපගේ පක්ෂයේ සාමාජිකයන්ට ඇති ගැටලුවන් වන්නේ "රෙද්දක් ඇඳගෙන චන්දය දැමීමට" ඇති නොහැකියාවයි. එම නිසා චන්දය දාන අවස්ථාවේදී ඇඳුම් සියල්ල ගලවා දමා චන්දය දැමීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටිමි. එමන්ම මතු අවශ්‍යතාවයන් වෙනුන් ඔවුන් චන්දය දමන අවස්තාවන් චායාරුපගත කිරීමට චන්ද පොළ වල සිටින අප නිරික්ෂයකන්ට අවස්තාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
මිට,
විශ්වාසි,
කසුන් කේදීපි,
ලේකම්,
එළකිරි සමරිසි පෙරමුණ.
පුර්ණ අවසරය ලැබෙනවා.....ඔබගේ නිල ඡායාරුප සහ වීඩියෝ වෙනුවෙන් ස්කර්වී හෙවත් ගෝඩ් පත් කරනවා....


හොඳයි එහෙම නම් පක්ෂ 04ක් දැනට තමුන්ගේ ඡන්ද ව්‍යාපාරය පටන් අරගෙන තියෙනවා....තවත් පක්ෂ 2ක් සඳහා අවස්තාව තියෙනවා....
හෙට රාත්‍රී 10 වෙද්දී පක්ෂයේ නම, ලාංඡනය සහ වර්ණය නිර්මාණය කරගෙන සාමාජිකයන් 10 ක්, නායකයා, නියෝජ්‍ය නායක සහ ලේඛම් යන තනතුරු 03 සමගින් නීත්‍යානුකුලව ලියාපදිංචිය සඳහා පැමිණෙන්න....
ඕනේ තරමක් ත්‍රෙඩ්, Pm සහ ආරාධනා තුලින් කැම්පේන් එක කරන්න...