1. soorapappa*

    crysis

    යාලුවෙකුටවත් කියල ගෙන්න ගන්න ඕන ;)
  2. soorapappa*

    crysis

    ලගක ඉදන් මට crysis පිස්සුවක් හැදිලා cd කොහෙදතියෙන්නේ ? කොට්ටාව අහල පහලනම් ගිහින් ගත්න පුලුවන්! :yes:
  3. soorapappa*

    crysis

    crysis බාන්න දන්න කියන වැඩකරන torrent link එකක් තියෙනවනම් කියන්ඩෝ... 3gb අඩුනම් වඩාත් හොදයි.
  4. soorapappa*

    $$$ ebay free items $$$ නොමිලේ!!!

    වෙන අය නැද්දෝ
  5. soorapappa*

    $$$ ebay free items $$$ නොමිලේ!!!

    ඕන රෙද්දක්! :lol:
  6. soorapappa*

    $$$ ebay free items $$$ නොමිලේ!!!

    මටත් දෙන ගාන බලපුවහම හිතුනා පචයක් වෙන්න ඇති කියලා ගානක් නැ. මම කියන්නෑ රෙජිස් ටර් වෙන්න කියලා ඔතනට කොටලායන්න. අත්දැකීම වටිනවනේ!:yes:
  7. soorapappa*

    Internet Money

    නෑ මුලදී හොදා පහුපහු වෙනකොට කොහුකොහු වෙනවා 35 පාස් කරහම දවසට ලිපි 5ක්වත් දෙන්නෑ.. අත්දැකිමෙන්මයි කියන්නේ!:no:
  8. soorapappa*

    $$$ ebay free items $$$ නොමිලේ!!!

    කොටපියෝ.. $$$$
  9. soorapappa*

    $$$ ebay free items $$$ නොමිලේ!!!

    මචෝ පොඩි උදව්වක් දියංකෝ ජොලියට මෙතනට කොටපන්කෝ... ආ.. තාම විස්තරේ දන්නැද්ද එහෙනම් මෙතනට යන්න....:P ....::::අමතක නොකර මෙතනට කොටල පලයං::::....:P :P:P:P:P
  10. soorapappa*

    දන්න කියන games

    සිංහලෙන් කියහංකෝ..
  11. soorapappa*

    දන්න කියන games

    කෝ.. කව්රුත් නැද්දෝ...
  12. soorapappa*

    දන්න කියන games

    ඔයගොල්ලෝ දන්නකියන කැමතිම ගේම් මෙතනදී කියන්න. එතකොට නොදන්න අයට එහෙම දැනගන්න පුලුවන්! crysis
  13. soorapappa*

    Need for Speed Hot Pursuit

    හපෝ අලුතෙන් බාන්ඩවෙයිනේ දන්නාදුනන ලින්ක් එකක් එහෙම තියෙන වනම් කියන්න.:(
  14. soorapappa*

    Need for Speed Hot Pursuit

    මේ පොට්එකෙන් ගත්තොත් බන්. මම වයසටයයි කොහොමද පිටුව හොයන්නේ 10000 ගානක් පිටු තියෙනවා:no:
  15. soorapappa*

    Need for Speed Hot Pursuit

    මේ පොට්එකෙන් ගත්තෙ බන්. unzip කළාම 9 GB
  16. soorapappa*

    Need for Speed Hot Pursuit

    crack එක ඇටි වයිරා නැවැත්තුවා
  17. soorapappa*

    Need for Speed Hot Pursuit

    නෑ බන් කොට්ටාව පැත්තට වෙන්න ඉන්නේ:lol:
  18. soorapappa*

    Need for Speed Hot Pursuit

    කළා කළා ඔහොම ඉන්ස්ටෝල් කළාම තමයි ආයෙ ගේම ඕපන් කළාම ඉල්ලනවා
  19. soorapappa*

    Need for Speed Hot Pursuit

    skip කරන්නේ කොහොමද? ඉන්ස්ටෝල් කළා.
  20. soorapappa*

    Need for Speed Hot Pursuit

    unisef කොහෙද තියෙන්නේ? මම තැපෑලෙන් සල්ලි එවන් නම් පුලුවන්නම් සීඩි එක පෝස්ට් කරන්න පුලුවන්ද? හරි හරි මචෝ උබටත් සම්තින් එකක් එවන්නම්! :P

    No contents