????? ??????
මම අද odesk.pilimusකියන payoneer දෙකේම හරහා මාස්ටර්කාඩ් දෙකක් ඉල්ලුවා odesk එකේනම් ප්රති චාරයක් දැනට දුන්නෑ. ඒත් pilimus එකෙන්නම් මට ඔහොම කිව්වා දැන් මටතියෙන පුරස්නෙ ඕකනම් නෙවෙයි . මේ කාඩ් එකට ලංකාවෙ ඉදන් මුදල් දාන්නේ කොහොමද කියන එක මේගැන දන්න එළකිරි යාලුවෙක් ඉන්නවනම් කියන්න...