වීරකැටියේ එජාප පක්ෂ කාර්යාලයකට මැර ප්රහාරයක්
කාර්යාලයේ සවි කර තිබූ විදුලි බල්බ ද ගලවාගෙන
එක්සත් ජාතික පෙරමුණේ වීරකැටිය අනෝදාව පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ප්රහාරයක් එල්ල කර ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
ඊයේ(23) රාත්රී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පෙරමුණෙහි...