මේක ඇත්ත. ඕනෙම දෙයක් ප්ලෑන් කරනවා අන්තෙටම පොඩි පොඩි ඩීටේල්ස් ගැන හිතලා. ඒකට හරියට කාලෙ ගන්නවා. අපි සාමාන්යෙන් ඔන් ද ස්පොට් අවුලක් ආවමනෙ ඒක ලිහාගන්න බලන්නෙ.
හැබැයි මෙහෙම ප්රශ්නෙකුත් තියෙනවා. ඔය ගහන ප්ලෑන් එක එහා මෙහා උනොත් එතනදි උන් සෑහෙන්න පැනික් වෙනවා. ඊටපස්සෙ අපි වගේ ඒක ගොඩ දාගන්න තේරෙන්නෙ...