1. Honda.putha

    රඹුක්කන කෙල්ලන්ගෙ ගරාජ් එක

    @PHBhagya ge wadumaduwa wagema boruwak.
  2. Honda.putha

    මලයාලම් ෆිල්ම් හොඳ ද උඹලට?

    මම නම් බලන්නෙ @emoji diaries හොඳයි හොඳයි කියන එව්වා විතරයි. ඒක නිසා ඔක්කොම ෆිල්ම් ගැන කියන්න දන්නෙ නෑ. පළවෙනි එක සිංහල ෆිල්ම් වලට වඩා නම් හොඳයි. වෙනස් වෙනස් ප්ලොට් තියෙනවා. හැබැයි කැරැක්ටර් බිල්ඩින්ග් නම් මදි. ඒත් ඉතින් දැන් හොලිවුඩ් එව්වත් මෙලෝ රහක් නෑ. හැබැයි අනික් හුඟක් දේවල් නම් ඒකාකාරී.
  3. Honda.putha

    කාදිනල් මීක් නෑ

    මම කිව්වෙ කාර්දිනල් ගැන. අපි ගැන නෙමෙයි. උඹ ඇහුවේ ඇයි කාර්දිනල් මීක් කියන්නෙ නැත්තෙ කියලනෙ.
  4. Honda.putha

    කාදිනල් මීක් නෑ

    කාර්දිනල්ට පවර් එකක් නෑ ඔව්වා නවත්වන්න. කාර්දිනල් පාලනය කරන්නෙ කැතලික් පල්ලි විතරයි. කාර්දිනල්ගේ පූජකයෙක්ම ගිහින් වෙන පල්ලියක් හදාගෙන මම තෝ කියන එව්වා අහන්නේ නෑ කිව්වත් කරන්න දෙයක් නෑ. රටේ නීතියට අනුකූල නම් බලන් ඉන්න එක විතරයි කරන්න වෙන්නෙ.
  5. Honda.putha

    🟢 ඇයි අපිට මලයාලම් වගෙ Film ගහන්න බැරි ?

    1. මම හිතන්න ලංකාවේ ගොබ්බ මානසිකත්වයක් තියෙන ප්‍රේක්ෂකයෝ ඉන්න එක. 2. මිනිස්සු චිත්‍රපටියක් බලන්න ලොකුවට වියදම් කරන්න කැමති නැති කම. පළවෙනි කාරණය හින්දා හොඳ ෆිල්ම් එකක් හදන්න උවමනාවක් නෑ. මොකක් හරි මෝඩ චූන් ටිකක් දාලා ගම්වල අඩු ගානට දුවන්න පුලුවන් නම් සල්ලි කාලය වියදම් කරලා හොඳ ෆිල්ම් හදන්නෙ...
  6. Honda.putha

    ප්ලැටිබෙලෝඩන්🐘🐘🦣🦣🦣

    Herbivore ewun wishala wenne ai?
  7. Honda.putha

    ඇයි අපි අඩුකුලේ කියල හිතන කළු සිංහලුන්ට සුද්දියෝ මෙච්චර කැමති?

    නැති දේවල්නෙ බන් හොයන්නෙ. අපි උන්ගේ බළල් ඇස් වලට ලස්සනයි කියනවා. දවසක් සුද්දියෙක් මට කියනවා 'You have so beautiful black eyes. I love it' ගගා කියෝනවා. :lol:
  8. Honda.putha

    V8 එකත් එක්කම වතුරේ ගිලුන අයියා මලෝ!

    ගොඩක් වෙලේට බීලා ඉන්න ඇත්තෙ. උන්ට බේරෙනවා තියා මොකක්ද උනේ කියලවත් හිතාගන්න බැරුව යන්නැති. ඔහොම එකපාර ගඟට වැටුනම දන්නෙ නෑනෙ මොකක් වෙනවද කියලා. දවාලක නම් කමක් නෑ.
  9. Honda.putha

    හර්ශය (සජබේ) නිකන් ජොකර් කෙනෙක් වගෙ

    පාඨලීට නායකත්ව ලක්ෂණ තියෙනවා කියලා පේනවා. වැඩත් කරලා තියෙනවා. මිනිස්සු ඩයල් එකක් විදිහට පිළිගන්නවත් එක්ක. ඒත් මිනිහා වටේ අනිත් එවුන් එකතු වෙන්නෙ නැත්තෙ ඇයි? 2020දිත් මිනිහා එක්ක ඡන්දෙ කරලා ඡන්දෙන් පස්සෙ මුල්ලකට කරලා තිබ්බා. මිනිහා වෙන වෙන පක්ෂ අටවන්න හැදුවත් අනික් එවුන් එතෙන්ට එකතු වෙන්න කැමති...
  10. Honda.putha

    What are you addicted to? 🚬 🥃 ☕

    soothing da nadda kiyana ban danne na kiwwe
  11. Honda.putha

    What are you addicted to? 🚬 🥃 ☕

    Elakiri thamai lokuma hene.
  12. Honda.putha

    What are you addicted to? 🚬 🥃 ☕

    මම නෝට් කරලා තියෙනවා එක එක මිනිස්සු එක එක දේවල් කන්න වියදම් කරනවා කොච්චර ගණන් ගියත්. මම නම් ඒ විදිහට ගන්නෙ මස්, මාලු. ඒවගේ කීයක් ගියත් හොඳ හාල් ජාති හොයන එවුන් ඉන්නවා. සමහර එවුන් පළතුරු කන්න සේසතම වියදම් කරනවා. කරවල කන එවුනුත් ඉන්නවා ඒ වගේ කිලෝ ගණන් ගන්න. දැන් උඹ හතු කන්නෙත් ඒ වගේද?

    No contents