කාදිනල් මීක් නෑ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    https://www.facebook.com/share/p/15Y93gQpSM

    උබලා ජෙරම් ගේ අලුත් ෆොටෝ සෙට් එක දකින්න ඇතිනේ. මුලින්ම කියන්න ඕනි මම කතෝලිකයෙක් නෙමෙයි. පවුලේ කවුරුත් කතෝලිකත් නෙමෙයි. සිවුරක් ඇදගෙන පූජකයෙක් මොකක් වැරැද්දක් කරාම ඒක එන්නේ බෞද්ධ කැටගරි එකට්. මහායානද, ථේරවාදද කියන එක ඒකට අදාළ නෑ. ඒවගේ ජේසුස් වහන්සේ අදහන එක එක නිකායවල් තියනවා. ඒ අතරින් සමහර අය යාඥ කරලා ලෙඩ සනීප කරනව වගේ දේවල් කර කර මිනිස්සු අන් දනවා. අන්තිමට වැරැද්ද පොදුවේ එන්නේ ජේසුස් වහන්සේ අදහන ආගම විදියට්. මේ ලින්ක් එකේ තියන එක උබලත් දකින්න ඇතිනේ. මිනිස්සු බැනපු කමෙන්ට් ඕනි තරම් තියනවා. මිනිස්සු බැනලා දාන කෙම්න්ට් ඉක්මනින්ඩිලිට් කරනවා.

    ඇත්තටම කාදිනල් උන්නාන්සේ මේවට මොකුත් කියන්නෙ නැත්තේ ඇයි? ඉරෝසන් කියන්නා වගේ කාදිනල් මීක් නෑ
     
    • Like
    Reactions: Yeezus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    කාර්දිනල්ට පවර් එකක් නෑ ඔව්වා නවත්වන්න. කාර්දිනල් පාලනය කරන්නෙ කැතලික් පල්ලි විතරයි. කාර්දිනල්ගේ පූජකයෙක්ම ගිහින් වෙන පල්ලියක් හදාගෙන මම තෝ කියන එව්වා අහන්නේ නෑ කිව්වත් කරන්න දෙයක් නෑ. රටේ නීතියට අනුකූල නම් බලන් ඉන්න එක විතරයි කරන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus and fdk

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේවාට සාමාන්‍ය ක්‍රිස්තියානි ජනතාවත් මීක් නෑනේ.. ඒකනේ ප්‍රශ්නේ.. පොර හොදට කට්ටියව ගොනාට අන්දනවා.. ගිහින් හොඳට ඇන්දිල එනවා මිත්‍යාව වපුරනවා කියලා හොඳට පෙනී පෙනී.... වර්තමාන ලෝකයේ තියෙන බිහිසුණුම ත්‍රස්තවාදයක් තමයි ඔය මිත්‍යාව
     
    • Like
    Reactions: hide_spider

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    ඕක හොරෙක් බන්, රටේ ඉන්න ගොන්නුන්ගෙ පිහිටෙන ගොඩ යන එකෙක්. ප්‍රශ්නෙ තියෙන්නෙ බන් ඕකා සල්ලි වලට ඔය ඔක්කොම නම්බු නාම ගන්නේ, ඒවා දෙන්නෙත් පිලිගත්ත ආයතන හෝ පුද්ගලයෝ. එහෙම උනාම ඕකට අභියෝග කරන්න බෑ. නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. කාඩිනල් ට ඕවා පෙනුනත් කතාකරන්නෙ නෑ මොකද ඒක මෑන්ස්ගෙ ඇජෙන්ඩා එකේ නෑ. නීතිය පැත්තැන් ගත්තොත් ජෙරම් හොරා වැරදි නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    කාර්දිනල්ට පවර් එකක් නෑ ඔව්වා නවත්වන්න. කාර්දිනල් පාලනය කරන්නෙ කැතලික් පල්ලි විතරයි. කාර්දිනල්ගේ පූජකයෙක්ම ගිහින් වෙන පල්ලියක් හදාගෙන මම තෝ කියන එව්වා අහන්නේ නෑ කිව්වත් කරන්න දෙයක් නෑ. රටේ නීතියට අනුකූල නම් බලන් ඉන්න එක විතරයි කරන්න වෙන්නෙ.
    ලංකාවේ කැමති ආගමක් අදහන්න නිදහස තියනවා තමයි. එහෙම කියලා ලෝකේ තියන හැම ආගමක්ම ඇවිත් මෙහෙ පතුරවනකල් අපි බලාගෙන හිටියම හරිද? යුදෙව්වොන්ට ත්‍රෙට් එකක් තියනවා කියලා කියපු දවස්වල උන් මේඑ ඇවිත් උන් ගේ ආගම අදහන තැනුත් හදලා කියලා නිවුස් වලට කිව්වා. උනුත් ඇවිත් උන් ගේ ආගම මෙහෙ පතුරවන්න හ්දනවා. ඒ සිද්දිය වෙනක්ලම එහෙම දෙයක් රටේ වෙල තියනවා කියලවත් ගොඩක් අය දැනන් හිටීයේ නැ, මේවගේ අපි නොදන්න දේවල් කොච්චර හොර රහසේ වෙනවා ඇතිද. ජෙරම් වගේ ආගම් ප්‍රචාරය කරන අය දැන් සෑහෙන ඉන්නවා. ඉරිදට ෆේස්බුක් එකේ ලයිව් වීඩීයො බලපන්කෝ. මාර ගොඩක් සජෙස්ට් වෙනවා
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේවාට සාමාන්‍ය ක්‍රිස්තියානි ජනතාවත් මීක් නෑනේ.. ඒකනේ ප්‍රශ්නේ.. පොර හොදට කට්ටියව ගොනාට අන්දනවා.. ගිහින් හොඳට ඇන්දිල එනවා මිත්‍යාව වපුරනවා කියලා හොඳට පෙනී පෙනී
    උබට අනුන්ගේ ඒවා වැඩක් නෑනේ උබලගේ වැඩක් බලන් ඉදපන්.
     
    • Dislike
    Reactions: Voltage

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,818
    39,766
    113
    Homagama
    https://www.facebook.com/share/p/15Y93gQpSM

    උබලා ජෙරම් ගේ අලුත් ෆොටෝ සෙට් එක දකින්න ඇතිනේ. මුලින්ම කියන්න ඕනි මම කතෝලිකයෙක් නෙමෙයි. පවුලේ කවුරුත් කතෝලිකත් නෙමෙයි. සිවුරක් ඇදගෙන පූජකයෙක් මොකක් වැරැද්දක් කරාම ඒක එන්නේ බෞද්ධ කැටගරි එකට්. මහායානද, ථේරවාදද කියන එක ඒකට අදාළ නෑ. ඒවගේ ජේසුස් වහන්සේ අදහන එක එක නිකායවල් තියනවා. ඒ අතරින් සමහර අය යාඥ කරලා ලෙඩ සනීප කරනව වගේ දේවල් කර කර මිනිස්සු අන් දනවා. අන්තිමට වැරැද්ද පොදුවේ එන්නේ ජේසුස් වහන්සේ අදහන ආගම විදියට්. මේ ලින්ක් එකේ තියන එක උබලත් දකින්න ඇතිනේ. මිනිස්සු බැනපු කමෙන්ට් ඕනි තරම් තියනවා. මිනිස්සු බැනලා දාන කෙම්න්ට් ඉක්මනින්ඩිලිට් කරනවා.

    ඇත්තටම කාදිනල් උන්නාන්සේ මේවට මොකුත් කියන්නෙ නැත්තේ ඇයි? ඉරෝසන් කියන්නා වගේ කාදිනල් මීක් නෑ
    උත්තරේ දුන්නොත් iccpr යයි.
    නමුත් ක්‍රිස්තියානිකාරයෝ තරම් දෙයියෝ පෙන්නලා රවට්ටලා අරින්න පුලුවන් ජාතියක් තව නැ. ඒබ්‍රහම් නාමෙන් රට රටවල පැනලා ඒ රටවල සංස්කෘතියේ වචන හා චරිත්‍ර වාරිත්‍ර උස්සලා ආගම් පතුරවගෙන බොරු අනන්‍යතා හදාගෙන පවතින්න ගිහින් දැන් සම්පුර්ණයෙන්ම අර්බු⁣දේ. තමන්ටම කියලා හරි දෙයක් නැනේ.

    මුස්ලිම් එවුන් තව හොඳයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113
    https://www.facebook.com/share/p/15Y93gQpSM

    උබලා ජෙරම් ගේ අලුත් ෆොටෝ සෙට් එක දකින්න ඇතිනේ. මුලින්ම කියන්න ඕනි මම කතෝලිකයෙක්tahi නෙමෙයි. පවුලේ කවුරුත් කතෝලිකත් නෙමෙයි. සිවුරක් ඇදගෙන පූජකයෙක් මොකක් වැරැද්දක් කරාම ඒක එන්නේ බෞද්ධ කැටගරි එකට්. මහායානද, ථේරවාදද කියන එක ඒකට අදාළ නෑ. ඒවගේ ජේසුස් වහන්සේ අදහන එක එක නිකායවල් තියනවා. ඒ අතරින් සමහර අය යාඥ කරලා ලෙඩ සනීප කරනව වගේ දේවල් කර කර මිනිස්සු අන් දනවා. අන්තිමට වැරැද්ද පොදුවේ එන්නේ ජේසුස් වහන්සේ අදහන ආගම විදියට්. මේ ලින්ක් එකේ තියන එක උබලත් දකින්න ඇතිනේ. මිනිස්සු බැනපු කමෙන්ට් ඕනි තරම් තියනවා. මිනිස්සු බැනලා දාන කෙම්න්ට් ඉක්මනින්ඩිලිට් කරනවා.

    ඇත්තටම කාදිනල් උන්නාන්සේ මේවට මොකුත් කියන්නෙ නැත්තේ ඇයි? ඉරෝසන් කියන්නා වගේ කාදිනල් මීක් නෑ
    Tahike, baya hithenawa comments dakkama.

    Cardinal ta mukuth kiyanna ba, Jerome ge Christian sabawata cardinal ta action ganna ba
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කාදිනල්ට අදාල නෑ ඕක කාටවත් අදාල නෑ ආගමික නිදහස කොයි රටෙත් තියෙන්න ඕන නීති විරෝදී දෙයක් නොවෙනවනන් එච්චරයි
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    cardinal-red-floor-polish-500x500.jpg
    694d7f3d0f805ec8566dfed122749b09.png
    3287&v=medium.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කාදිනල්ට අදාල නෑ ඕක කාටවත් අදාල නෑ ආගමික නිදහස කොයි රටෙත් තියෙන්න ඕන නීති විරෝදී දෙයක් නොවෙනවනන් එච්චරයි
    ආව් මම දැකලා තියෙනවා උබ බුද්ධාගමේ ඒවට නම් බැන බැන යනවා🤣
    දැන් ද ආගමික නිදහස මතක් උනේ ජෙප්පෝ🤮🤮
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එහෙම කියලා ලෝකේ තියන හැම ආගමක්ම ඇවිත් මෙහෙ පතුරවනකල් අපි බලාගෙන හිටියම හරිද?
    මම කිව්වෙ කාර්දිනල් ගැන. අපි ගැන නෙමෙයි. උඹ ඇහුවේ ඇයි කාර්දිනල් මීක් කියන්නෙ නැත්තෙ කියලනෙ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ආව් මම දැකලා තියෙනවා උබ බුද්ධාගමේ ඒවට නම් බැන බැන යනවා🤣
    දැන් ද ආගමික නිදහස මතක් උනේ ජෙප්පෝ🤮🤮
    :lol:
     
    • Love
    Reactions: 2osama

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,305
    113

    ඔවත් ඉතින් අඩු වැඩියෙන් බෞද්දගමෙත් තියෙනවා
    බුද්දාම කියලා තියෙන්නෙ ගැනියෙක් වෙල ඉපදිම පවක් කියලා.
    දලදා වහන්සෙට වන්දින්න ගැනුන්ට ඇතුලු වෙන්න දෙන්නෙ නෑ
    බොදිය අල්ලන්නවත් ගැනුන්ට ඉඩ දෙන්නෙ නැ
     
    • Wow
    Reactions: gnilukshi