සතියට ලීටර් 2ක් ගහන එකෙක් වසයෙන් කියන්නේ
කොකාකෝලා වලට ගහන්න එකක් නෑ ටොප් බඩු
ඊටපස්සේ ඉතින් ස්ප්රයිට්
හැබැයි රෙඩ්බුල් නම් ටොප් බඩු . ගානත් එහෙමයි ටොප් ආයේ වෙනම ජොබක් කොරන්නොනේ ඒවා බොන්න
මොන්ස්ටර් ටොප්
ඊටපස්සේ ලෝකල් බඩු වලට යන
ස්පිනර් මරු
රයිඩ් එකත් මරු
මේ ලඟදී දැක්කා චොකලට් බීමක් ටින්...