mata hithenne පික්සල් gahanne ලෝන්ග් ටර්ම් ගේමක්
මට සම්සුන්ග් දිරවන්නේ නැහැ ඒ කාලේ ඉඳලම . හේතුවක් එහෙමත් හිතාගන්න බැහැ . හැබැයි මන් උන්ගේ අර කොන් සෑහෙන්න රවුම් කරන එකයි , app පුරෝලා එන එකයි හෙනම කම්ප්ලිකෙටඩ් වගේ පෙන UI එකයි නිසා සෙට් වෙන්නෙම නැහැ .
මට අවුට්කාස්ට් බඩු වලටමයි හිත යන්නේ...