1. F

    කොහොමද බැංකුවල සේප්පු ගන්නෙ?

    Fd එකක් දාන්ඩ ඕනෙ BOC නම් small එකට රු 60,0000/= fd එකක් දාන්ඩ ඕනෙ. Annual fee එක රු 3000/=. බොහෝ විට මේ 3000/= FD එකේ පොලියෙන් කපා ගන්නව.ලොකර් එක බාර දෙන දවසට Fd එක ගන්ඩ පුලුවන් .
  2. F

    මෝඩ සුදර්සනී

    කොරොනා පලවෙනි රැල්ල සාර්ථකව පාලනය කරහම " කවුරුත් කියන් නෑ මෙහෙ මම කරපු විදිහ අපි තමයි හොදටම කරේ " කියපු වයසක හාදය නෙවේද දැන් කොරෝනා මර්දනය කරන එකේ ලොක්ක.
  3. F

    සෙනාලි

    Not bad
  4. F

    wht crypto to buy.

    Crypto වගේ තමා බන් දැන් ලන්කාවේ රුපියල් ඩොලර් වලින් තියෙනව කියන්නෙත් .USDT අරන් දාල තිබ්බත් ලාබයි රුපියල් අවප්‍රමානය වෙන හැටියට.
  5. F

    රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට ප්‍රශ්න 2ක්

    1. Travel කරනව ,කාල බීල ඉන්නව හොදට. අර හම්බෙන ගානෙන් 50% වගේ වියදම් කරන්නෙ මේවට.ඉතුරු ගාන re invest. තව හොද land එකක් දාල වවනව. අලුත් agriculture methods ඉගෙනගන්නව.ඒව try කරනව. 2. Inflation එකත් එක්ක 20 lak වත් ඕනෙ ගාන අඅවුරුද්ද පතා වැඩි වෙන් නැත්තන්. අවුරුද්ද ගානෙ වැඩි වෙනව නම් 5 lak ඇති.
  6. F

    මෙහෙ වෙදාලගේ තියරි වලට රටවල් වහල මේ කොරෝන නවත්වන්න බෑ කියල .ඔන්න මොලේ තියෙන රටවල්

    උන්ගෙ ජනගහනය 5 million ඕකෙන් 2 million fully vaccinated . බාගෙකට වඩා එක පාරක් හරි ගහල තියේ තව මාස 2 කින් population එකෙන් 90% vaccine කරන්ඩ plan කරල තියේ ඉතින් උන් ඕක ඇරිය කියල ලොකු අවුලක් වෙන එකක් නෑ.මැරෙන එකක් නෑ මිනිස්සු . හැබැයි ලන්කාව ඔය විදිහට normal කරොත් අනාත වෙනව.
  7. F

    Rapid Test - Private

    හැම private හොස්පිටල් එක්කම කරනව. රු 2500/= ක් වගේ වෙන්නෙ. මන් දැක්ක ඔය ටෙස්ට් කිට් Darz එකේ විකුනන්ඩ තියේ රු 1200/= ට ඕනෙ නම් එකක් ගෙන්නන් ගෙදරම කර ගනින්😂
  8. F

    මේ කොලේ ගන්න තියෙන්නේ කොහෙද ? (Silver paper)

    Daraz https://www.daraz.lk/products/50pcs-silver-sheets-a4-transfer-foil-paper-laser-printer-hot-laminator-craft-diy-i100512983-s1005963490.html?dsource=share&laz_share_info=2866152_100_100_1000000228264_2736231_null&laz_token=2c9ec749d256f9ee75897b9cd4a84dc0
  9. F

    No money left after paying state workers - Bandula Gunawardana

    අනිවාර්යයෙන් ම ඕක තමා වෙන්ඩ ඕනෙ . දැන් බලපන් රජයේ බැන්කු ටික තියෙන්නෙ සන්ස්තා මන්ඩල විදිහට. බැන්කුවේ management එක තමයි තීරණ ගන්නෙ. උන්ගෙ නෑ අනවශ්‍ය විදිහට සේවකයො , ටාගට් තියෙනව, ටාගට් achieve කරොත් තමා බෝනස් හෙම හම්බෙන්නෙ.ඉතින් ඒ ආයතන රජයේ කියල නෑ හොදටම profit .පුද්ගලික බැන්කු සියල්ලට වඩා...
  10. F

    No money left after paying state workers - Bandula Gunawardana

    රජයේ සේවයට ගත්තෙ අපිද ? චන්ද ගන්ඩ ඕනෙවට රජයේ රස්සා මවල දුන්නෙ මුන්ම තමා .රැකියා ලක්ශෙ වැඩ පිලිවෙල හෙම පටන් ගත්තෙ ඔය නන්දරේ නේ .එහෙම ගත්ත උන් කරන වැඩේ මොකක්ද ?. සන්වර්දන නිලදාරී කියල බොරු තනතුරු හැදුවෙ මුන්ම තමා. කම්කරු කියල බොරු තනතුරු හදල උන්ගෙ පෝස්ටර් ගහන උන්ට රජයේ රස්සා දුන්න.
  11. F

    මේ headcet decen හොම්ද ‌‌මොමක්theeee

    Mi eka echara qulity naa ban sound man gawa tiye ekak
  12. F

    Vehicles prices

    එහෙම දුන්න කියලත් උන් මහ ගානක් අඩුවට දෙන් නෑ බන් .
  13. F

    Vehicles prices

    ලක්ශ 25 ට විතර තිබ්බ ඒව ලක්ශ 45 ට දාල තියේ. කලින් ප්‍රාඩෝ එකක් ගන්න ගානට වත් දැන් premio ,allion ගන්ඩ බෑ.
  14. F

    Bet 365ට සල්ලි දාන්නේ කොහොමද ?

    Ai yako oya tiyenne credit and debit card puluwan kiala .
  15. F

    විනාඩි දෙකෙන් ජාතිය ඇමතීම

    පැය ගානක් අදෝනාවයි කලින් උන්ට බැනපු එකයි විතරනෙ
  16. F

    Questions බැංකු වලින් ඩොලර් ගන්න පුලුවන්ද මේ දවස් වල?

    බැන්කු වලින් එහෙම නිකන් දෙන් නෑ වීස ඇන්ඩ් Air ticket ඉල්ලන්ව
  17. F

    විනාඩි දෙකෙන් ජාතිය ඇමතීම

    New Zealand's Prime Minister Jacinda Ardern narrates the two years of her government in two minutes. It took her two minutes and fifty six seconds but its simply brilliant ❤❤❤

    No contents