1. F

    Online ක්‍රෙඩිට් කාඩ් payments block කරලද

    Aliexpress එකේ payment එකක් කරන්ඩ ගියා BOC credit / debit කාඩ් වලින් . Invalid currency කියල reject වෙනව . දැන් බැරිද බන් කාඩ් වලින් ඩොලර් payments කරන්ඩ.
  2. F

    BSc (External) in Financial Engineering || university of colombo

    ලේසි නෑ මචන් මහන්සි වෙන්ඩ ඕනෙ. Assignment ටික ගොඩ දැම්මනම් හරියට ගොඩ .දැන් නම් online ද කොහෙද මන් කරපු කාලෙ ඉරිද 8-5 lectures . ඔය අතරෙම inclass test ඉතින් යන්ඩ බැරි උනාම අනාතයි. මට ඒ දවස් වල ඉරිදා office එකෙ වැඩ වැටුන. ඒ නිසා කෙල උනා.
  3. F

    Pdf to word

    Pdf file එකක් online word file එක්කට convert කරගන්ඩ පුලුවන් site එකක් කියපල්ලකො. OCR විදිහට වෙන්ඩ ඕනෙ. Image විදිහට නැතුව.
  4. F

    BSc (External) in Financial Engineering || university of colombo

    Man kara 1st year ekn haluna office eke wedath ekka sunday yanda bari nisa
  5. F

    වාහන මිල

    මට නම් හිතෙන්නෙ අනවශ්‍ය විදිහට රජයේ සේවකයො ඉන්න එක තමා ලන්කාවේ ආර්ථිකය කඩන් වැටෙන්ඩ ප්‍රදාන හේතුව. හිතපන් මන් driving ලයිශන් renew කරන්ඩ දීල අවුරුද්දකට වැඩියි තාම නෑ. හැබැයි RMV office වල සිය ගනන් ඉන්නව පුටු රත් කර කර. හරියට බැලුවොත් මේක ඉන්ශුරන්ස් එක්ක insurance renew කරහම කාඩ් එක issue...
  6. F

    වාහන මිල

    නිකමට ග්‍රීසියේ වාහන විකුනන්ඩ තියෙන website ටිකක් බැලුව පට්ට අඩුයි නෙ බන් වාහන price එක. 2016 yaris එකක් හෙම ලක්ශ 24 වෙන්නෙ. ආර්ථිකය කඩන් වැටුන රටක් වෙච්ච ග්‍රීසියේ මෙචර අඩුවෙලා ලන්කාවෙ වාහන මිල මෙච්චර වැඩි ඇයි බන්. බලපු web site 1.https://lalafo.gr/en/greece/used-cars...
  7. F

    Car vaccume Cleaner

    Vacuum cleaner වලින් එහෙම ලොකුවට අයින් වෙන් නෑ බන් වාහනෙ තියෙන දූවිලි
  8. F

    ලොකු සහ පොඩි කඩවල ඇත්ත නැත්ත

    මටත් උනා ලැප් එක on වෙන්නෙ නැතුව මන් ප්‍රධාන නගරෙක ලොකුම shop එක්කට ගිහින් දුන්න .සතියක් විතර ගිහින් හදන්ඩ බෑ board එකයි processer එකයි ඔක්කොම පිච්චිලා තියෙන්නෙ කිව්ව.මන් hard vga use කරන්ඩ පුලුවන් ද ඇහුවම ඒව චෙක් කරේ නෑ 90% බැරි වෙයි කිව්ව. පස්සෙ අදුරන එකෙක් දන්න තැනකට කුරුණෑගල ඒකත් ලොකු ශොප්...
  9. F

    අන්තිම පේලිය (The Last Row) සයිට් එක කාටද මතක

    පට්ට ආතල් එකක් ගත්තෙ මරු කතා සෙට් එකක් තිබ්බෙ. තව අර හිස් අහස BLOG එකත් පට්ට
  10. F

    හොඳ ස්ප්‍රේ බෝතලයක්

    agricultural බඩු තියෙන කඩ වල තියේ මචන් හොද ඒවා .ඒකකින් ගනින්.
  11. F

    කොලඹ ජීවිතේ

    තනි වචනෙන් කිව්වොත් කොලඹ බොඩිමක ඉන්නව කියන්නෙ අප්පිරියයි . Office/ school time Traffic ,සෙනග පිරුන බස් ,කෝච්චි ,අඩුවට හරියට කන්ඩ බොන්ඩ තැනක් නැති කම,අපිරිසිදු පරිසරය, වැස්ස දවසට ගන්වතුර,වියදම් වැඩි එක,AC නැත්තම් බෝඩිමේ රස්නෙ & මදුරු කරදරේ ඔය ඔක්කොම එක්ක එක්ක සන්සාර දුකක් මචන් කොලඹ බෝඩින්...
  12. F

    35000rs Phone suggest Please

    Bumper
  13. F

    People are still buying cars?

    Attatama rate thiyena tatwe ekka wahana mila wenas wena ekak naa issaraha ta
  14. F

    Daraz Seller Fee

    Darz එකේ මෙච්චර fee එකක් ගත්තත් ගොඩක් බඩු තියේ නෙ බන් normal shop වලට වඩා අඩුවට .එතකොට shop වල උන් පට්ට ලාබයක් නෙ හොයන්නෙ
  15. F

    බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

    කවුද ඕයී මැච් බලන්නේ - ජරාව 2
  16. F

    DMT app vehicle info 100% හරි ද?

    Elite nam godak ewa tiye ban convert karapuwa .DMT eke details waradinda tiyena ida godak adui .Kokatath ganda kalin CR copyk illan balapan
  17. F

    ඉඩම් බිස්නස්

    Prime land වගේ land sale වල ඉඩම් ගනන් වැඩියි හැබැයි උන් අඩි 20 වගේ පාරවල් දානව මායිම් ප්‍රශ්න deed වල ප්‍රශ්න නැති තරම් .අනික ලයිට් වතුර අරන් බට දාල කානු දාල වැඩේ complete කරල තියෙන්නෙ.තව common area එක්කුත් උන් ඉතුරු කරනව නිකන් පිට්ටනියක් වගේ. ඉඩම් වල මිල සාපේක්ෂව වැඩි උනාට ඒ වැඩි නිසාමද...
  18. F

    Toyota 121 from god

    30000km වෙන්ඩ පුලුවන් බන් මන් දන්න සමහර උන් ඉන්නව අවුරුද්දක්ස්ට 500Km වත් යන්නැති
  19. F

    DARAZ Phone හෙල්ප්

    ගොඩක් device connect වෙලා තිබ්බට use වෙන්න්නෙ 2 ක් මේකට අමතරව.මෙහෙම කරා බන් හරි ගියෙ නෑ කියල දීපන්කො කරන හැටි.Router එක prolink H5004NK ------ Post added on 1626367182
  20. F

    ATM-කාර්ඩ් එක ATM එකේ අමතක වෙලා..

    Card eka aithi bank eke ma atm ekka nam ganda puluwan nattan cancel karala aluth ekak ganda wenawa

    No contents