1. F

    ගූ 7යි බං

    මේක ඔයාට කියල කඩේ එකාට ඒක දීල තව එකක් අරන් බොන්ඩ නෙ තිබ්බෙ ලෝබ නොවී .රු 50- 100 ට නැහෙන් නැතුව .දැන් ඉතින් කොරෝනා නැතත් කොරෝනා කියල දවසම worry වෙවී බයෙන් සැකෙන් හිටපන් දවස් 10 ක් විතර.
  2. F

    වාහන විකිනෙනවද බං

    විකිනෙනව බන් කෝටිපති නොවන සින්හල්ලුන්ට ඉස්සරහට ගොන් කකරත්ත වල තමා යන්ඩ වෙන්නෙ
  3. F

    DARAZ Phone හෙල්ප්

    එක දිගට on කරල තියේ off කරන් නෑ මන් කලින්ගත්ත ඒවගෙ කිසි අවුලක් තිබ්බෙ නෑ බන්. අනික samsung flagship store එකෙන් ගත්තෙ. Product එක 100% authinicate product එකක්. ------ Post added on 1625974599
  4. F

    DARAZ Phone හෙල්ප්

    අනිත් phone වල අවුලක් නැති හින්ද හිතුවෙ router එකේ අවුලක් නෑ කියල.කරල බලපන් මේකෙ 2 and 3 කරන හැටි පොඩ්ඩක් Explain කරපන් කො E mail එකක් ආව බන් invoice එකක් ------ Post added on 1625974460
  5. F

    DARAZ Phone හෙල්ප්

    මචන් Daraz එකෙන් Samsung M11 phone එකක් ගත්ත .මාසයක් ඇති අරන්.මේකෙ wifi connection issue එකක් එනව බන් . Wifi connect වෙලා කියල පෙන්නුවට internet යන් නෑ ටික වෙලාවකින්. Wifi connection එක frogt කරල reconnect හෝ network reset කරහම ආයෙ වැඩ . පැයකින් දෙක්කින් ආයෙ යන්ඩ බෑ. Wifi connection එකේ...
  6. F

    බැංකු

    ඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
  7. F

    කරන්න ආසාවෙන් ඉන්න ඒත් කරගන්න බැරුව ඉන්න දේවල්.

    *හුක*** ආසයි කෙල්ලෙක් නෑ * තව ආස දේවල් ගොඩක් තියේ කරන්ඩ සල්ල්ලි නෑ
  8. F

    ඉඩමක් හෙල්ප්..

    Surveyor කෙනෙක් ට කියල ඉඩම මැනල බෙදල අලුත් plan එකක් හදපන් ඒ plan එක ප්‍රාදේශීය සබාවෙන approve කර ගනින්
  9. F

    Driving license අලුත් කරන්ඩ දීපු උන් වරෙව්

    Bump උබ කොහෙ office එකටද දුන්නෙ ------ Post added on 1625495341
  10. F

    Driving license අලුත් කරන්ඩ දීපු උන් වරෙව්

    මචන් driving license එක renew කරන්ඩ document බාර දුන්න RMV දිස්ත්‍රික් කාර්‍යාල ට ජනවාරි වල තාම Renew කරල ආවෙ නෑ නෙ. උන් දෙන temporary කොලේ මාස 6 ත් පැනල. ලගදි බාර දීපු උන් ඉන්නව නම් කියපල්ලකො උබලගෙ අත්තැකීම්. මේක ගෙදරට එනව නේද post එකේ
  11. F

    ඒක පට්ට නේ? ❤❤❤

    වට් ද ෆක් මචන්
  12. F

    ඔලුව රිදෙනව

    Blood report normal ban
  13. F

    ඔලුව රිදෙනව

    මන් මුලින් ම පෙන්නුවෙ VP කෙනෙක් ට එයා කිව්වෙ මිග්‍රේන් කියල. ඒ දුන්න බෙහෙත් බීල පට්ටෙටම වැඩි උනා බන්. ඇග උගුර කට වේලිලා ගියා ඒ බෙහෙත් වලට.
  14. F

    ඔලුව රිදෙනව

    ENT ඩොක් කෙනෙක් ට පෙන්නුව පොර මුකුත් අවුලක් නෑ කිව්ව .Eye ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුව ඇස් පෙනීමෙ අවුලක් නෑ කිව්ව.හැබැයි ඇස් වල ගැටලුවක් තියේ කියල තව test දෙකක් කරන්ඩ කිව්ව.ඒ දෙක කරල බලන්ඩ ඕනෙ ලබන් සතියෙ.
  15. F

    ඔලුව රිදෙනව

    මන් මේකෙ පච tthread එකක් වත් දාල නෑ මේ වෙනකන්
  16. F

    ඔලුව රිදෙනව

    සිරි ලන්කාවෙ ඉන්නවට වඩා ඒකත් හොදයි එක අතකින්
  17. F

    ඔලුව රිදෙනව

    Cholesterol නෑ බන් check කරා
  18. F

    ඔලුව රිදෙනව

    දැන් සති දෙකක තුනක ඉදන් ඔලුව රිදෙනව බන්. ලාවට කැරකිල්ල වගේ ඇගිලි ලාවට වෙවුලන ගතියක් තියෙනව. ලයිට් එලියට ,සද්දෙට වෙනදට වඩා senstive ගතියක් තියේ. Stress එකට මෙහෙම වෙනව කියනව. Experience තියෙන උන් කියපල්ලකො
  19. F

    Toyota Passo එක කොහොමද ?

    Toyota Passo වාහනෙ කොහොමද .2014 වගේ එකක් කලින් කීයට වගේ ද ගියේ.දැන් ගනන් කොහොමද ?.මොඩ්ල් ගොඩක් තියේ නම් ඒවගෙ වෙනස්කම් මොනවද දන්න උන් කියපල්ලකො

    No contents