ෆෝන් ගැනනම් හරියටම දන්නේ නෑ බන්. . කට්ටියට වීසා ගහලා දෙන කතාවනම් ඇත්ත. .
මන් අදුරන ෆර්නිචර් ශොප් එකක් කරන එකෙක්ට යු.එස්.ඒ වීසා ගහලා දීලා තිබ්බ අවුරුදු 5කට. .
ආහ් කියන්න අමතක වුනා මගේ ෆෝන් එකක් මිනිහට හදන්න දීලා තියෙනවා. . ඒක zte එකක්. . ඒකට බැට්රියක් දන්න ඕනා කොටුවේ කොහෙවත් නෑ. . බැට්රියක්...