~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දෙමටගොඩ ඉදං එනකොය කන්න තියෙන සුපිරි පොට් එකක් කියපං මිනිහෝ..
උඹලා කාල තියෙන..
චයිනීස් අනංමනං නෙමෙයි නෝර්මල් කෑම..
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දෙමටගොඩ ඉදං එනකොය කන්න තියෙන සුපිරි පොට් එකක් කියපං මිනිහෝ..
    උඹලා කාල තියෙන..
    චයිනීස් අනංමනං නෙමෙයි නෝර්මල් කෑම..

    :P mama nam oya peththa gena danna
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දෙමටගොඩ ඉදං එනකොය කන්න තියෙන සුපිරි පොට් එකක් කියපං මිනිහෝ..
    උඹලා කාල තියෙන..
    චයිනීස් අනංමනං නෙමෙයි නෝර්මල් කෑම..

    :oo::oo::oo:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    20229021_1935584423367286_2010870643641894867_n.jpg

    ඔය මිනිහා කරපු දේ හරි මිනිහෝ..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හෙල්ලුනේ නැති උනත් ගහනවා එකක් නිකන් ආතල් එකට. 😅
    පව් ඕයි :lol:

    ඔය මිනිහා කරපු දේ හරි මිනිහෝ..
    හරිතමා. ඕවා මේ ලනක්වේ උන්නේ ඔලුවට අරන් කෑ ගහන්නේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාහන සේල් එකකටනම් මරු. . කෑල්ලක් ගනින්කෝ. . :)

    ඒ පාරත් කන්නද හදන්නේ ?ඒක ඔය විදියට තියෙන්න ඇරහන්.ඕකෙත් කඩ දාගත්තම ආයි යන්න හම්බවෙන්නේ නෑ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වාහන සේල් එකකටනම් මරු. . කෑල්ලක් ගනින්කෝ. . :)

    වාහම සේල් එකකට නං ඒ හරිය මරු තමා යන එකාට පේනව හොදට වෙන බලන්න දේවලුත් නෑනේ ඒ පාරේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පුලුවන්.උඹලගේ ගෙදරටද?

    අදුරනම පිට් එකකකගේ ගෙයකට මචන්. ගේ හැදුවේ ලගදි. පරන පොඩි ගෙයක් තියෙනවා ඒ ඉඩමේම. ඒක කඩලා අලුත් ගෙදරට අමුනන්න.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ අර පියානෝව ගේන්ඩ ගියා කියපු රජා :oo::oo:
    ඒකට යටවුනාවත්ද දන්නෙ නෑ:baffled: ,තාම මිනිහව දැක්කෙ නෑනෙ :oo:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පව් ඕයි :lol:


    හරිතමා. ඕවා මේ ලනක්වේ උන්නේ ඔලුවට අරන් කෑ ගහන්නේ.

    ඔව්..
    කාලකණ්ණි ලමයින්ට එක සතයක් දෙන්න හොද නෑ පිට ගෑනියෙක්ට දුන්නත්..