1. P

    AWS/ Pearson exam Help

    legal නම - Joe Mudiyanselage Dave Gay Morgan මං සමාන්‍යයෙන් letters/ professional network වල පාවිච්චි කරන නම - Dave Morgan මේකයි ප්‍රශ්නේ, මං ලගදිම Amazon තට්ටයගේ administrator exam එක ලියනවා. ඒකේ appointment එක දාද්දි legal නම ඉල්ලනවා. උන් කියනවා ID card එකේ තියෙන නමම ඕනලු. එතකොට certificate...
  2. P

    මේ මාසේ pension දෙන දවස ...

    දන්නවද? :frown: මේ මාසේ 10 සෙනසුරාදාලු, ඒ නිසා මොකක්දෝ වෙලා මොකක්ද වෙනවලු පැන්ෂන් එක කඩාගන්න නෙමෙයි. සීයා අහන්න කිව්වේ:dull:
  3. P

    බඩු විකුණන්න ගෙදරට එන අයගෙන් ගැලවෙන්නේ කොහොමද :(

    කොහොමද බඩු විකුණන්න ගෙදරට එන අයගෙන් ගැලවෙන්නේ? එකපාරට මූණට දමලා ගහලා කියන්නත් බෑ මේ වගේ කාලෙක අද dialog එකෙන් කියාගෙන දෙන්නෙක් ආවා. 4TB/s speed එකට unlimited internet දෙනවලු Rs. 2700 ට ඕන ගාණකට speed adjust කරගන්න පුලුවන්ලු
  4. P

    මං ගැන අනුකම්පා හිතිලා උදව් කරන්න ආව SLT අයියා | ඔයාලටත් උදව්වක් ඕන නම් කියන්න

    SLT එකේ අක්කා කෙනෙකුයි, අයියා කෙනෙකුයි ඇවිල්ලා දොරට තට්ටු කරා අක්කා නම් බුම්මගෙන හිටියේ, මේ තියෙන්නේ අපි අතර ඇතිවුණ සංවාදය Q - Good Evening Sir, සර්ලගේ SLT connection එකක් තියෙනවා නේද A - ඔව් Q - බිල සාමාන්‍යයෙන් කීයක් විතර එනවද A - 4000 - 5000 විතර Q - සූ... මේ කාලේ හැටියට සෑහෙන ගානක් නේද A...
  5. P

    Sri Lanka law enforcement Help

    මට දැනගන්න ඕන ලංකාවේ law enforcement වල Crime scene investigator(CSI)/ detective role එකට එන විදිය මෙතනට එන්න Traffic police unit එකේ කාලයක් ඉන්න ඕනද? degree එකක් තියෙනවානම් කෙලින්ම එන්න පුලුවන්ද? (Psychology, criminology) මං මෙතනදි හුගක් target කරන්නේ CID/ narcotics ලංකාවේ corruption...
  6. P

    මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

    කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා මටත්...
  7. P

    පැපොල ගැන පොඩි දෙයක්

    සොරි මේ ගැන තව thread එකක් දැම්මට, අදට දවස් 7ක් දැන් නම් chickenpox බිබිලි ඔක්කොම කලු පාට වෙලා තියෙන්නේ හුගක් ඒවා ගැලවිලා ගිහිල්ලා ඒක නෙමෙයි මේ අපේ ගෙදර අය මට නාන්න දුන්නේ නෑනේ හෙට තමයි නාන්න වෙන්නේ මල්වර වෙලා වගේ:-( ඔලුව කසනවා ඉන්න බෑ, ඔලුවෙත් බිබිලි ඇවිල්ලා පට්ට අමාරුයි මචන්ලා, ඔලුව රිදෙනවා...
  8. P

    Prescription එකක් කියවගන්න උදව්වක්

    මට chickenpox හැදිලා තියෙන්නේ මේක doctor දුන්නේ මේකේ තියෙන්නේ මොකක් කියලද? ෆාමසියේ කෙනා ලියලා තියෙන්නේ උදේ, දවල්, රෑ 4 බැගින් බෙහෙත් ගන්න ගියේ අම්මා, ඩොකා කියලා තියෙන්නේ පැය 5කට සැරයක් 4 බැගින්
  9. P

    පැපොල හැදුණා

    මට පැපොල හැදුණා, අවුරුදු 18 ඇග හැමතැනම බිබිලි දාලා ඔලුවේ, අත්වල, කකුල්වල, බෙල්ලේ, පපුවේ හැමතැනම දැනට දවස් 3ක් වගේ වෙනවා, අද තමයි ලොකුවටම දැනුණේ ඇග, ඔලුව රිදෙනවා උණ එනවා යනවා පට්ට අමාරුයි, මොනවද මේකට කරන්න තියෙන්නේ නිකන්ම දවස් 14ක් isolate වෙලා හිටියම ඇතිද? ඔයාලගේ experience තියෙනවානම් කියන්න
  10. P

    Forensics Science ගැන දන්න අය ඉන්නවද

    මට මේ field එකට එන්න මාර ආසාවක් තියෙනවා ලංකාවේ forensics, criminal investigation වලට යන්නේ පොලිසියට බැදිලද නැත්නම් වෙන ක්‍රමේකින්ද idea එකක් දෙන්න පුලුවන්ද biology, chemistry ගැන knowledge එක අවශ්‍යයි නේද
  11. P

    Online එවන O/L certificate එක | Urgent help needed

    මෙහෙමයි මචන්, පොඩි අවුලක් තියෙනවා මට O/L certificate එක ඕන වෙලා තියෙනවා, ඒක දැන් exam dept. එකෙන් order කරා, ඒකනම් within 2-3 days එවයි verified එකක් නේ කොහොමත් එන්නේ, ඒක ආයේ ඉස්කෝලෙන් sign කරගන්න ඕනද? මං O/L කරේ government එකක නෙමෙයි, ඒකෙන් අයින් වෙලා A/L කරන්න ආවේ පොඩි කේස් එකකුත් දාගෙන දැන්...
  12. P

    ලොකු උදව්වක් ඕන | A/L maths ගොඩදාගන්න

    මට දැන් Combined math අන්තෙටම කෙල වෙලා ඉන්නෙ හේතුව class cut කිරීම & O/L ඉවර වුන ගමන් class නොයෑමයි :cry: ඉතුරු subject දෙකම හොද මට්ටමක තියෙනවා, math කෙල වුණ එක ගැන දුකයි මේක කොහොමටවත් දැන් යන class එකකට ගිහින් cover කරගන්න බැරි මට්ටමක තියෙන්නෙ තව අවුරුද්දයි, මාස තුනක් වගේ තියෙනව, 2023...
  13. P

    Software Engineer සහ ලංකාවේ මිනිස්සු හිතන දේ

    ලංකාවේ ප්‍රසිද්ධම physics tuition teacher කෙනෙක් ළගදි කිව්ව දෙයක් හිතටම වැදුණ නිසා දාන්න හිතුණා කෙටියෙන්ම කියන්නම්, Software Engineersලා කියන්නේ engineer කියන නමවත් ගැලපෙන්නේ නැති රුපියල් ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු. පැය 24ම internet එකේ fun ගන්න කිසිම දෙයක් නොදන්න අයලු මාත්...
  14. P

    A/L Math with ICT | BSc in computer science help

    A/L Math stream (Com. math & Physics) එකත් එක්ක ICT කරොත් BSc Computer science, software engineering වගේ Bachelor of Science degree කරන්න බැරිද? (Government university) Math stream එකෙන් ICT කරොත් opportunities අඩු වෙනවද? වැඩි වෙනවද? තව Math stream එකෙන් Chemistry නැතුව ICT කරන එක මෝඩ කමක්ද?
  15. P

    A Level ප්‍රශ්නයක්

    2023 Math stream එකෙන් A levels කරන්නේ මට තියෙන ප්‍රශ්නේ, ICT සිංහලෙන් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මං බැලුවේ English medium කරන්න. හැබැයි මීට කලින් English medium කරලම නෑ. Math, ICT දෙකම Eng. Medium කරලා ගොඩ දාන්න පුලුවන්. physics නම් සිංහලත් බැහැ. ඉංග්‍රිසිත් බැහැ:lol: මං ඕන දෙයක් වෙන්න...
  16. P

    A Level ICT

    කොළඹ නුවර හොද A/L ICT sir කෙනෙක් recommend කරන්න පුලුවන්ද (Sinhala medium) වෙන පැත්තක හරිකමක් නෑ, online classes තියෙනවානම්

    No contents