Prescription එකක් කියවගන්න උදව්වක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මට chickenpox හැදිලා තියෙන්නේ
    මේක doctor දුන්නේ
    මේකේ තියෙන්නේ මොකක් කියලද?

    ෆාමසියේ කෙනා ලියලා තියෙන්නේ උදේ, දවල්, රෑ 4 බැගින්
    බෙහෙත් ගන්න ගියේ අම්මා, ඩොකා කියලා තියෙන්නේ පැය 5කට සැරයක් 4 බැගින්

    image.png
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    අපෝ බං මට නං දොස්තර භාෂාව තේරෙන්නේ නැහැ!මේවා කොහොම කියවනවද මන්ද! :dull:
     
    • Like
    Reactions: S_M_S

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    net eke nan tiyenne acyclovir kiyala tamai.

    or treatment of chickenpox:
    • Adults and children who weigh over 88 pounds (40 kilograms)—800 mg four times a day for five days.
    • Children 2 years of age and older and weighing 88 pounds (40 kilograms) or less—Dose is based on body weight and must be determined by the doctor. The usual dose is 20 mg per kilogram (kg) of body weight, up to 800 mg, four times a day for five days.
    • Children up to 2 years of age—Use and dose must be determined by the doctor.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Acyclovir 800 mg දවසට 5 පාරක් බොන්න ඕනේ.
    කටින් කියපු එක හරි පොර. හැබැයි ඌ ලියලා තියෙන්නෙ වැරදියට. ෆාමසි එකා දීලා තියෙන්නෙ ලියපු විදියට.

    හැබැයි දවස් 5 ක් බොන්න ඕනේ හරි නම්.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    thanks hamotama, okkoma reply balanna nam amarui
    type karanneth wewla wewla

    Acyclovir 800 mg දවසට 5 පාරක් බොන්න ඕනේ.
    කටින් කියපු එක හරි පොර. හැබැයි ඌ ලියලා තියෙන්නෙ වැරදියට. ෆාමසි එකා දීලා තියෙන්නෙ ලියපු විදියට.

    හැබැයි දවස් 5 ක් බොන්න ඕනේ හරි නම්.
    ethakota eka welakata tablet 4k ne?
    5 X 4 X 5 = 100 :oops:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    thanks hamotama, okkoma reply balanna nam amarui
    type karanneth wewla wewla

    ethakota eka welakata tablet 4k ne?
    5 X 4 X 5 = 100 :oops:
    ඔව්. එක ටැබ්ලට් එකක් 200 mg
    වේලකට ටැබ්ලට් 4 ගානේ දවසකට පස් වතාවක් ගන්න. දවස් 5 ක්

    හැබැයි මචං
    Chicken pox රෑශ් එක ඇවිත් පැය විසි හතරකට පස්සෙ නම් ඔය බෙහෙත් ගන්නේ වැඩක් වෙන්නෙ නෑ

    අනික් කාරණය ඔයාට මොන වෙලාවක හරි සෙම වගේ ආවොත්, ඇස් කහ පාට වෙලා බඩ රිදෙන්න ගත්තොත්, සිහි කල්පනාව අවුල් යන්න ගත්තොත්, රතු පාට ලොකු ලප (purpura)ඇඟ පුරා එන්න ගත්‍තොත් ගිහින් ඇඩ්මිට් වෙන්න. ඔය තියෙන්නෙ පැපෝල වල සංකූලතා. උඹ chain smoker කෙනෙක් නම් හෝ පෙනහලු ආශ්‍රිත රෝග තියෙනම් පොඩ්ඩක් කල්පනාවෙන්.
     
    AnuradhaRa

    Well-known member
  • ඔව්. එක ටැබ්ලට් එකක් 200 mg

    මට පොඩි කාලෙ සරම්ප හැදුණ පැපොල හැදුණ. මොන බේතක්වත් බිව්වෙ නෑ. ඉබේම හොද වුණා
     
    • Like
    Reactions: Roxxy2K

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඩොක්ට පැය 5කට සැරයක් කියල කිවුවනේ... ඒ කියන්නෙ ආසන්න වශයෙන් දවසට තුන් පාරක් කියන එක තමයි.... අපි පැය 6කට සැරයක් පැනඩෝල් බොනව වගේනෙ....
    ඒ විදිහට බොන්න අවුලක් වෙන්නෙ නෑ..

    ඉක්මන් සුව පතනව....
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    doctor prescribe කරල තියෙන්නෙ Aciclovir 800mg වලින් පෙති 1 බැගින් දවසට 3න් පාරක් දින 3ක්.

    ෆාමසියේ කෙනා ලියලා තියෙන්නේ උදේ, දවල්, රෑ 4 බැගින්
    ෆාමසියෙන් එහෙම ලියල තියෙනව නම් සමහරවිට ෆාමසියෙන් දීල තියෙන්නෙ Aciclovir 200mg වලින් වෙන්න පුලුවන්. එතකොට දවසට පෙති 4ක් ඕනෙ

    Aciclovir 200mg Rs.8.40 x 36 = 302.40
    Aciherpin 800mg Rs.110 x 9 = 990.00

    Aciclovir 800mg එන්නෙ නෑ. එතකොට වෙන කම්පැනියකින් ඒ බෙහෙතම ගන්න ඕනෙ. ඒක ගාන වැඩියි. ඒ නිසා ලාබදායි ක්‍රමයට තමයි ෆාමසියෙන් දීල තියෙන්නෙ. card එක බලන්න 200mg ද තියෙන්නෙ කියල..

    hGDpxZA.jpg
     
    • Love
    Reactions: AnuradhaRa

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මට පොඩි කාලෙ සරම්ප හැදුණ පැපොල හැදුණ. මොන බේතක්වත් බිව්වෙ නෑ. ඉබේම හොද වුණා
    පොඩි කාලේ ඔය ප්‍රශ්ණ එන්නෙ නෑ බං. පැපොල, සරම්ප වැඩිහිටියෙක්ට හැදුනොත් අමාරුයි සහ සංකූලතා වැඩියි.

    සමස්තයක් වශයෙන් පොඩි උන්ට තියෙන වයිරස් උණක් උනත් ලොකු එකෙක්ට බෝඋනොත් කෙළවෙනවා සෑහෙන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පොඩි කාලේ ඔය ප්‍රශ්ණ එන්නෙ නෑ බං. පැපොල, සරම්ප වැඩිහිටියෙක්ට හැදුනොත් අමාරුයි සහ සංකූලතා වැඩියි.

    සමස්තයක් වශයෙන් පොඩි උන්ට තියෙන වයිරස් උණක් උනත් ලොකු එකෙක්ට බෝඋනොත් කෙළවෙනවා සෑහෙන්න.
    ඔව් නේ බං එහෙම සීන් එකක් තියෙනව
    පොඩි කාලෙ හැදුනට පස්සෙ ආයෙ ලොකු වෙලා හැදෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Roxxy2K