Online එවන O/L certificate එක | Urgent help needed

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මෙහෙමයි මචන්, පොඩි අවුලක් තියෙනවා
    මට O/L certificate එක ඕන වෙලා තියෙනවා, ඒක දැන් exam dept. එකෙන් order කරා, ඒකනම් within 2-3 days එවයි

    verified එකක් නේ කොහොමත් එන්නේ, ඒක ආයේ ඉස්කෝලෙන් sign කරගන්න ඕනද?
    මං O/L කරේ government එකක නෙමෙයි, ඒකෙන් අයින් වෙලා A/L කරන්න ආවේ පොඩි කේස් එකකුත් දාගෙන
    දැන් ආයේ ඒකෙන් sign කරන්නේ නැති වෙයි
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් 2-3ක් බලාගෙන ඉන්න ඕනි නැ. ඔබේ අවශ්‍යතාවය කිව්වම ඉක්මනින් කරලා දෙනවා. සමහර රජයේ ජොබකට ය්න්න ඕනි උනාම ඉක්මනින් කරලා දෙනවා. ඒවගේම රට යන්න , සමහර පිටරට කැම්පස්වලට යන්න ඕනි උනාමත් ඕක අවශ්‍ය වෙනවා. හදිස්සි නම් කෝල් කරලා විස්තර අහලා බලන්න. පිනා අත්සන් කරන්න ඕනි නැ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,014
    14,100
    113
    Rata yana vadakatanam foreign ministry eken verify karanna ona.math last friday kara.kavruth sign karanna ona ne,supiri quality copy ekak enne