1. johnferna678

    RTX 2060 එකකට යන එක හොඳයිද?

    Ganin ganin parana stock iwara wennath epai apita aduwata ganna
  2. johnferna678

    Starlink Internet in Sri Lanka?

    ow mchn
  3. johnferna678

    Starlink Internet in Sri Lanka?

    not a problem if the monthly rental is reasonable
  4. johnferna678

    යලිත් අර්බුදයක්

    Ara patta hutti kiyana hamudurwange video eka dapan kauru hari
  5. johnferna678

    Toyota සිංහයොත් පදිරි වෙනවා මල්ලි

    Sinhalu ithin me wage ekak unama insurance cliam karanna barida
  6. johnferna678

    Questions Macbook pro m2 pro කරන උන් ඉන්නවද ?

    100% disagree, I'm not an apple fan ( see my other threads) but m series MacBooks are next level for any developer. i have a nextjs frontend which has more than 300 test suits and 700+ test cases. in my i9 11th gen laptop it takes me around 12 minutes to run all the tests. and for m1 pro 16 inch...
  7. johnferna678

    Hii Guyz...

    නිකන් හු.. න කතා අහන්න එපා මිනිහෝ කොට නිහාල් ගේ පළවෙනි thread එකට පළවෙනි reply එක දැම්මේ මම.
  8. johnferna678

    හරියට ChatGPT

    yeah but if someone says something wrong there is always another person to correct him. that is the value of a community.
  9. johnferna678

    හරියට ChatGPT

    don't rely on chat GPT all the time. it's an AI model not a valid information source. it spits out so many wrong details all the time. be careful when relying too much on such technologies.
  10. johnferna678

    A/Lවලට මොකද කරන්නේ? උදව්වක්

    AL ICT is a good module. එකම අවුල මේක කරලා engineering faculty යන්න බෑ. ඒ කියන්නේ මොරටුව computer science එකවත් කරන්න බැහැ. IT faculty all degrees okay. ලංකාවේ මහා මෝඩ මූසල ගොබ්බ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. මම නම් කියන්නේ සල්ලි තියෙන කෙනෙක් නම් AL කරන්නේ නැතුව එක පාර හොඳ degree එකක් කරලා...
  11. johnferna678

    Hii Guyz...

    ආවනම් පාඩුවේ ඉඳපන් කන පළගන්නේ නැතුව. සද්ද තියාගන්න එපා මේකේ. senior උන්ට ගරු කරලා කතා කරපං. කන පලනව නැත්නම්.
  12. johnferna678

    ඩොලර් බැස්සට දුරකතන මිල අඩු කරන්න බෑ..- දුරකතන සභාපති

    මේ මොන වේසිගෙ පුත්තෙක්ද මේ. මීට වැඩිය හොඳයි උඹේ... අම්මට.. හි..වනම්.
  13. johnferna678

    pixel එකක් ගන්නවට වඩා ?

    pixel, oneplus, xiaomi all has this issue
  14. johnferna678

    බණ්ඩා උමංදාව food review 😯

    චොකලට් නම් මරු වගේ
  15. johnferna678

    මට මේ මාසේ වෙඩින් 04ක් තියෙනවා.

    දැන් උබල wedding එකකට ගිහින් සාමාන්‍යයෙන් කියක් විතර දෙනවද? යාළුවෙක්ගෙ වෙඩිං එකක් වගේ නම්.
  16. johnferna678

    138 බස් එකේ ටයර් එක පුපුරා, තරුණයාගෙ කකුලට බරපතලයි..

    මේවා සත්තු අදින්නවත් ගැලපෙන වාහන නෙමෙයි. කාලකන්නි රටවල්.
  17. johnferna678

    ලක්ෂ 55 ගන්ඩ හොද වාහනයක්

    මාත් ආසයි මේ වගේ වහනයක් අරන් modify කරන්න. හැබැයි ලෙඩ දෙන්න අරන් වාහන එපා වෙයිද කියලා බයයි.

    No contents