1. johnferna678

    රෝද හතරේ වාහනයක් ගන්න සල්ලි එකතු කරමු 💸

    boru danna epa ube salli thiyenne USD account ekaka ne 😀
  2. johnferna678

    සිංහලුන්ට අලුත් වාහන හීනයක්!

    රට ගිහින් වහනයක් ගන්න එක ලබයි වගේ
  3. johnferna678

    salary late ප්‍රශ්න

    freelance නම් ඉතින් කොරන්න දෙයක් නෑ. උන් සතුටින් දුන්නොත් ගන්න තියෙන්නේ. Company එක බංකොලොත් වෙනවා නම් එක කලින් සේවකයන්ට දැනුම් දෙන්න ඕන වෙන ජොබ් එකක් හොයා ගන්න. එක ආයතනයේ වගකීම. බංකලොත් වෙන්න කලින් සේවකයන්ට වන්දියක් දීලා ඉවත් වෙන්න දෙන්න ඕනේ.
  4. johnferna678

    salary late ප්‍රශ්න

    company එක බනකොලොත් උනා කියලා බැහැ ස්ථිර සේවකයෙක් නම් අනිවාරෙන් ගෙවන්න ඕන. ඒක රටේ නීතිය. company එකේ management එක වග කියන්න ඕන.
  5. johnferna678

    රුසියාවේ මීළඟ මෙහෙයුම ශ්‍රී ලංකාවේ

    අනේ මන්දා ලනක්වේ ඉන්න උන් නම් මොක්කුද කියලා. මොකක් හරි හොඳ දෙයක් පත්තු විගෙන එද්දී මොකක් ම හරි කියනවා මහා කාල කන්නි හැත්තක් මේකේ ඉන්නේ. මේ රට දියුණු කරන එක හීනයක්.
  6. johnferna678

    salary late ප්‍රශ්න

    company eka dapn anith untath dana ganna ehema nogewa inna ba unta labour law eka thiyenne ------ Post added on 1686980030
  7. johnferna678

    Koheda ban කේරි ඉස්කෝලෙ තියෙන්නේ?

    carey collek kiyanne ithin cariyek wenna one
  8. johnferna678

    රුසියානු න්‍යෂ්ටික බලාගාරයක් ලංකාවේ.. Rosatom සමග ගිවිසුම් ගතවේ…📛

    මචං මට තියෙන්නේ එක ප්‍රශ්ණයයි සංස්ථා සිමෙන්ති වලින්ද නැත්නම් ටෝකියෝ සුපර් වලින්ද ඕක හදන්නේ?
  9. johnferna678

    MTFE Trading කරන අය ඉන්නවද ?

    මචං උබට ගෙයක් එහෙම තියෙනවද තියෙනවා නම් ඉක්මනට විකුනපන් මචං තියෙන සල්ලි ඔක්කොම දාපන්. සති දෙකෙන් ගොඩ යන්න පුළුවන් දැම්මා වගේ 4 ගුණයක් වගේ හොයන්න පුළුවන් ඕකෙන්. ChatGPT එක හදපු එක ඕකේ AI කෑල්ල කරලා තියෙන්නේ.
  10. johnferna678

    නැග්ගා... නැග්ගා... නැග්ගා....

    සති දෙකක් ඉවසපන් මම ඇවිත් bump කරන්නම් මේක.
  11. johnferna678

    සුවද හමන වැසිකිලිය

    සුපිරි බුවෙක් හොඳ future එකක් තියෙනවා
  12. johnferna678

    මත්පැන් දන්සැලක් නිරූපණය කළ තරුණයින් මතක ද?.. සිදුවූ දේ මෙන්න

    මොන හුත්තක්ද මේ ලංකාවට වෙන්නේ අරාබි වසනතය උදා වෙන්නද යන්නේ?
  13. johnferna678

    ඩොලරෙ නගිනවා

    අයියෝ බං උබල පොඩ්ඩ ඇත්නම් කලබල වෙනවා නෙ පොඩ්ඩක් බලන් ඉඩපංකෝ
  14. johnferna678

    වාහන ගේන්න යන්නෙ..ඇති යන්තම්

    Well Said Mchn, වාහන තියෙන ගොඩක් උන් හිතන් ඉන්නේ උන්ගේ වාහන වල රත්තරන් engine තියෙන්නේ කියලා. 150,000 KM දුවපු 2018 Wagon R ලක්ෂ 50 කට දෙන්න හදන්නේ 😂, ඔය වගේ අඩු කුලේ උන් තමයි මේ වගේ ගොබ්බා thread දාලා පුකෙන් යන්න නා ගන්නේ. 😂😂
  15. johnferna678

    Govt. to take urgent decision on vehicle imports

    වාහන විකුණන උන් පුකෙන් යයි දැන් මේ නිව්ස් එක දැක්කම. උනා හෝ නැතා අඩුම තරමේ ගෙන්නන feasibiility එක හරි හොයලා බලපු එක ලොකු දෙයක්.

    No contents