1. johnferna678

    pixel එකක් ගන්නවට වඩා ?

    samsung ultra ekak ganin
  2. johnferna678

    KIA PICANTO - 2024 | GT-Line

    looks more like a car
  3. johnferna678

    Trump on LEGBT

    Trans people deserves every right it's a biological thing.
  4. johnferna678

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    ඔව් මම නැනෝ එකක් ගන්න ඉන්නේ. ලක්ෂ 45ක් දීලා පට්ට ගහපු wagon r ගන්නෙත් නෑ මම ලක්ෂ 35ක් දීලා පට්ට ගහපු මැලේෂියන් ලෙඩ ගොඩවල් ගන්නෙත් නෑ මම. ගොන් කරත්තයක ගන්නවා ඊට සැපයි.
  5. johnferna678

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    උඹේ logic මට තේරේන් නෑ බං. ඕක උබට තේරුම් කරන්න මට තේරෙන්නේත් නෑ. 😂 උබට කැමති වහනයක් ගනින්. මන් බස් එකේ යනවා.
  6. johnferna678

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    එහෙම බැලුවොත් යකෝ tata nano එකේ ගියත් එහෙමම තමයි දැනෙන්නේ. 😂
  7. johnferna678

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    එකනම් ඇත්ත අහන අහන ඒකා බනින එක විතරයි කරන්නේ හරි හැටි හේතුවක් දෙන්නේ නෑ. මටත් කට්ටිය කිව්වා ඕකේ කිසිම comfortable ගතියක් නෑ කියලා. පෙට්ටියක නැගලා යනවා වගේ කියලා. Alto එකේ ඕකට වඩා හොඳ suspension තියනවලු. මුන් මේවා ඉරිසියාවට කියනවද මන්දා. ඔය කියන්නේ Alto, Panda, elite වගේ වාහන වලට සාපේක්ෂව එකනම්...
  8. johnferna678

    Changing Career from Civil to IT (Help!)

    Do whatever you love

    No contents