Thanks a lot මචං මහන්සි වෙලා මේ දාන comments වලට. :love:
කොහොමත් අපි එනවනම් මෙහෙ car එක විකුණල එන්නෙ. ඒකෙන් ලක්ෂ 80+ වගේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. Course fee එකම cover කලත් තව ගානක් ඉතුරුයි.
අනික අපේ මාමලත් UK citizens ල. Surrey වල ඉන්නෙ. ඒ හින්ද south east England පැත්තෙන් university එකක්...