වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    hari bung, ela
    මේ පොන්නය කියන ඒවා ගනන් ගන්න එපා බං. ඕක අයිටි කරල කෙලවගත්ත එකෙක්. ඉතින් පට්ට ඇරියස් එකක් තියෙන්නේ. 2014-2015 එහෙම මේකේ ත්‍රෙඩ් දාලා තියෙයි ෆස්ට් ජොබ් එකවත් හොයාගන්න බැරිව(මිනිස්සු හෑල්ලු කරනව නෙමේ. ඒත් ඒක තමා ඇත්ත)
    ඉතින් ඌ ජිවිතේ කෙලවුනු ඇරියස් එක කවර් කරන්නේ කිරියට ඇවිත් ..ලකේ පංකාවේ ගගා හැම එකේම කියව කියව මහදැනමුත්තා වගේ ටෝක්ස් දිල යනවා. පොන්නයා.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Yes. You pay high taxes and live a quality life with low uncertainty.
    Here we pay high taxes and live a low quality life.

    In developed countries;
    You can even quit from the job travel few months or a year. And go back and find another job. Here if recruiters see a gap in our employment history they don't hire us.
    You can switch jobs and start a new carriers later in life. Here its impossible to switch jobs (even within the same industry) after 30y.
    And you can do sports(good facilities for sports) and all while pursuing in formal education. Here you have to choose either the formal education or the sport.
    Well said

    what do you mean by 'Super'?

    thanks @nvhcc89 and @IceBear
    🤜🤛
    ------ Post added on Feb 16, 2022 at 10:49 AM
     
    • Like
    Reactions: Ninja_X1 and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,314
    8,683
    113
    තව වයසට ගියාම හැම පුර වැසියෙක්ටම පෙන්ශන් එකක් ලැබෙනවා....
    This is really important. Because so that parents don't have to depend on their children's income(if they don't have a pension or a retirement fund) when they are old. So children can move freely with their lives.
     
    • Like
    Reactions: Ninja_X1

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බ්‍රෝ මම ස්වීඩන් වල Software Engineering.. කෝඩ් කොටන එක තමයි කරන්නේ
    ටැක්ස් වැඩී කියන්න නම් බෑ මචන්.ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8-10ක් වගේ දෙනකොට එයාලා ලක්ෂ 2-4ක් වගේ ගන්නවා.ටැක්ස් කියලා. (30% tax)
    ඒත් බන් ලමයින්ට ඉස්කෝල, බේත් හේත් හැම එකම නිකන්.
    ඩිග්‍රියක් තියේනම් ඉගෙන ගන්න Study-Visa දාලා එන්නත් පුළුවනි.නැත්තම් ඉතින් නෙදර්ලන්තේ හරි ජර්මන් හරි ඔහෙ ඉදන් ඇප්ලයි කරන්න (or Poland..) .
    මතක ඇතුව LinkedIn එකෙන් නෙමේ, Glassdoor or Stackoverflow-Jobs වලින් Apply කරන්න
    Cheers.!
    Family ekat ekka move wunot oya gana shape da, natinam dennama work karanna weida?

    Gedara uyala kanawa wage life style ekak nam tiyenne komada tatwe?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,247
    113
    මෙහෙම උනාම තමයි රටෙ මිනිස්සු ගොඩක් ආයෝජන වලට යන්නෙ. එතකොට බැන්කුව නෙමේ පෝසත් වෙන්නෙ. රටේ මිනිස්සු. ඒක රටට හොඳයි.

    Difference between developed nation and a 'never become developed' nation. :( :( :(

    private sector workerslatath denawada?

    Thanks @NaiRobi and @Ninja_X1

    Ow machan okkotma labenawa....

    Oya accident unoth payment eka labenne meken

    අපි කාර් එකකට අවුරුද්දක්ට registartion fees ඩොලර් 800 ගෙවනවා ... බැලු බැල්මට ලොකු ගානක්...නමුත් ඒකේ 2/3 ම යන්නේ මෙන්න මේ TAC charges කියන එකට... TACcharges කියන්නේ insurance එක...

    o7FUvSO.png

    KmTVKpm.png

    https://www.vicroads.vic.gov.au/registration/registration-fees/what-does-my-rego-pay-for

    අපේ ඔෆිස් එකේ කෙනෙකුට ඇක්සිඩන්ට් වෙලා මාස 3 වගේ ගවර්මන්ට් එකෙන් සැලරි දුන්නා..තව කාලයක් ගවර්මන්ට් එකෙන් කම්පැනි එකට සල්ලි දුන්නා මෙයාව ජොබ් එකේ තියා ගන්නවට...

    This is really important. Because so that parents don't have to depend on their children's income(if they don't have a pension or a retirement fund) when they are old. So children can move freely with their lives.

    I wouldn't say it's enough to have all the luxury that would have been having while you were working, but that's something.
     
    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    226
    130
    43
    Colombo
    mena me wage ayawa halapan mulinama....lanakwe un wena ekak goda yanata kamathi na......
    කිසිත් නොකියමි.... ගියපු දවසක තේරෙයි කියපු කතාව ගැන...
    හොදම ඔප්ශන් එක ලන්කාවේ ඉදන් රිමොට් ජොබ් එකක් කරන එක..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මේ පොන්නය කියන ඒවා ගනන් ගන්න එපා බං. ඕක අයිටි කරල කෙලවගත්ත එකෙක්. ඉතින් පට්ට ඇරියස් එකක් තියෙන්නේ. 2014-2015 එහෙම මේකේ ත්‍රෙඩ් දාලා තියෙයි ෆස්ට් ජොබ් එකවත් හොයාගන්න බැරිව(මිනිස්සු හෑල්ලු කරනව නෙමේ. ඒත් ඒක තමා ඇත්ත)
    ඉතින් ඌ ජිවිතේ කෙලවුනු ඇරියස් එක කවර් කරන්නේ කිරියට ඇවිත් ..ලකේ පංකාවේ ගගා හැම එකේම කියව කියව මහදැනමුත්තා වගේ ටෝක්ස් දිල යනවා. පොන්නයා.
    උබට රිදුනද බන් 😂 අම්මෝ මං ගැන දීල තියන ටෝක්ස් එක , ඇත්ත තිත්තයි ප්‍රෙන් . ටිපර් වෙන්න එපා ඉතින්. IT කරල කොහෙද කෙලවෙන්නේ මම හැම කමෙන්ට් එක්කම ගැහුවේ ඉන්ඩස්ට්‍රි එකේ තිත්ත යථාර්ථය .
     
    • Like
    Reactions: dirtybutterfly

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිසිත් නොකියමි.... ගියපු දවසක තේරෙයි කියපු කතාව ගැන...
    හොදම ඔප්ශන් එක ලන්කාවේ ඉදන් රිමොට් ජොබ් එකක් කරන එක..
    Dan tiyena situation eka genam mokada hitanne, remote work karala laksha 20 hewwat kanna bonna kema ne, uyanna gas ne.
    Current ne.
    Issarahata petrol neti unot?

    Anit eka owa wisandunat me rate transportation, education wala tiyena prashna kawada hadewida?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    lankaawa wage ituru karanna baa bola kohe giyat. mehe indan remote job karanne dan godak un
    උබ කියන කතාවේ ඇත්තක් නම් තියෙනවා. හොද රිමෝට් ජොබ් එකක් කලොත් සුපිරි ගානක් සෙට් වෙනවා මෙහේ ඉද්දි. එහෙම නැතත් හොදට ස්කිල් එක තියෙනවනම් අද ලංකාවේ ඇතුලේ තියෙන කම්පැනි වල SSEට පවා ලක්ෂ 3+ වගේ සෙට්වනවා. මිට වැඩිය ගන්න එක සාමාන්‍ය දෙයක්නේ ලංකාවේ. ඉතින් ලංකාවේ හොද ස්ටැන්ඩඩ් විදියට ඉන්න පුලුවන්. උබේ කතාව ඇත්ත. හොදට ඉතිරි කරගන්නත් පුලුවන්.

    ඒත් බලපං 2019 පස්සේ තිබ්බ ටිකටත් කෙලවුනානේ. ගෑස් නෑ, කරන්ට් නෑ, වාහන වල ගනන් කිසිම තේරුමක් නැ. Quality of Life කියන එක ඇත්තෙම් නැ (ඉස්සර තිබ්බටත් වඩා අඩුයිනේ දැන්) ඒ නිසා ඉතින් ටික කාලෙකට හරි යන එක වටිනවා කියල හිතෙන්නේ නැද්ද
     
    Matat hitune okamai, kochchara salli tibbat gas eka hoyaganna kada gaane duwanna wenakota epa wenawa

    Anit seen eka, mehe minissu selfish wedi kiyala hitenne
    Apit un ekka indala ape attitude ekat kela wunot misak un goda danna be apita
    ------ Post added on Feb 16, 2022 at 12:14 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    IT කරන කවුරුත් රටින් පිට වෙන්න ඕනේ නෑනේ ලංකාවේ ඉදන් රිමොට් කරලා ඩොලර් ගෙන්න ඔයාල . හැම වෙලාවෙම කම්පුටර් එකේ ඉන්න එකේ පෝලිමෙ ගෑස් එකක් තෙල් ටිකක් ගහන්න ගියාම අලුත් මිනිස්සු හම්බෙනවා ව්යායාම වෙනවා කන්න අඩු නිසා ඇග කෙට්ටු වෙනව . ඒ වගේ හොද පැති ගැන හිතන්න
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,314
    8,683
    113
    IT කරන කවුරුත් රටින් පිට වෙන්න ඕනේ නෑනේ ලංකාවේ ඉදන් රිමොට් කරලා ඩොලර් ගෙන්න ඔයාල . හැම වෙලාවෙම කම්පුටර් එකේ ඉන්න එකේ පෝලිමෙ ගෑස් එකක් තෙල් ටිකක් ගහන්න ගියාම අලුත් මිනිස්සු හම්බෙනවා ව්යායාම වෙනවා කන්න අඩු නිසා ඇග කෙට්ට්ට්
    remote ජොබ් එකක් හොය ගන්න එක ලන්කාවෙ IT comapany එකක ජොබ් එකක් හොය ගන්නවට වඩා අමරුයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    remote ජොබ් එකක් හොය ගන්න එක ලන්කාවෙ IT comapany එකක ජොබ් එකක් හොය ගන්නවට වඩා අමරුයි.
    අමාරු නෑ අපේ අයට ලැනෙන් නෑ. ඔය දඹයෝ ඕන තරම් කරන්නෙ රිමොට්. උන් වෙන රටවල කම්පැනි දාල ඉංදියාවට වෙලා ඩිවෙලොප්මන්ට් කරනවා උන් ෆුල් සයිබර් වෙලා ඉන්නේ .
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උබ කියන කතාවේ ඇත්තක් නම් තියෙනවා. හොද රිමෝට් ජොබ් එකක් කලොත් සුපිරි ගානක් සෙට් වෙනවා මෙහේ ඉද්දි. එහෙම නැතත් හොදට ස්කිල් එක තියෙනවනම් අද ලංකාවේ ඇතුලේ තියෙන කම්පැනි වල SSEට පවා ලක්ෂ 3+ වගේ සෙට්වනවා. මිට වැඩිය ගන්න එක සාමාන්‍ය දෙයක්නේ ලංකාවේ. ඉතින් ලංකාවේ හොද ස්ටැන්ඩඩ් විදියට ඉන්න පුලුවන්. උබේ කතාව ඇත්ත. හොදට ඉතිරි කරගන්නත් පුලුවන්.

    ඒත් බලපං 2019 පස්සේ තිබ්බ ටිකටත් කෙලවුනානේ. ගෑස් නෑ, කරන්ට් නෑ, වාහන වල ගනන් කිසිම තේරුමක් නැ. Quality of Life කියන එක ඇත්තෙම් නැ (ඉස්සර තිබ්බටත් වඩා අඩුයිනේ දැන්) ඒ නිසා ඉතින් ටික කාලෙකට හරි යන එක වටිනවා කියල හිතෙන්නේ නැද්ද
    poddak iwasan hitapn dan touristslat shape eke enwa mee awurudde aga weddi okkoma normal wei. 2019ta kalin hingana padi tibbe IT dan average salary wadi. wfh optionsut digataam tiyey.
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    මේ පොන්නය කියන ඒවා ගනන් ගන්න එපා බං. ඕක අයිටි කරල කෙලවගත්ත එකෙක්. ඉතින් පට්ට ඇරියස් එකක් තියෙන්නේ. 2014-2015 එහෙම මේකේ ත්‍රෙඩ් දාලා තියෙයි ෆස්ට් ජොබ් එකවත් හොයාගන්න බැරිව(මිනිස්සු හෑල්ලු කරනව නෙමේ. ඒත් ඒක තමා ඇත්ත)
    ඉතින් ඌ ජිවිතේ කෙලවුනු ඇරියස් එක කවර් කරන්නේ කිරියට ඇවිත් ..ලකේ පංකාවේ ගගා හැම එකේම කියව කියව මහදැනමුත්තා වගේ ටෝක්ස් දිල යනවා. පොන්නයා.
    ha ha :D
    ow matath notice wela thiyenawa
    @kasunkaru @Don GasCan kiyana dennama ohoma thama
    ignore karala dammama hari
     
    • Love
    Reactions: Don GasCan

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    හොදම ඔප්ශන් එක ලන්කාවේ ඉදන් රිමොට් ජොබ් එකක් කරන එක..
    ඒ උනාට බං එතකොට EPF/ETF නෑ. bank එකකින් loan එකක් ගන්න ගියාම අමාරුයි
    උබ කියන කතාවේ ඇත්තක් නම් තියෙනවා. හොද රිමෝට් ජොබ් එකක් කලොත් සුපිරි ගානක් සෙට් වෙනවා මෙහේ ඉද්දි. එහෙම නැතත් හොදට ස්කිල් එක තියෙනවනම් අද ලංකාවේ ඇතුලේ තියෙන කම්පැනි වල SSEට පවා ලක්ෂ 3+ වගේ සෙට්වනවා. මිට වැඩිය ගන්න එක සාමාන්‍ය දෙයක්නේ ලංකාවේ. ඉතින් ලංකාවේ හොද ස්ටැන්ඩඩ් විදියට ඉන්න පුලුවන්. උබේ කතාව ඇත්ත. හොදට ඉතිරි කරගන්නත් පුලුවන්.

    ඒත් බලපං 2019 පස්සේ තිබ්බ ටිකටත් කෙලවුනානේ. ගෑස් නෑ, කරන්ට් නෑ, වාහන වල ගනන් කිසිම තේරුමක් නැ. Quality of Life කියන එක ඇත්තෙම් නැ (ඉස්සර තිබ්බටත් වඩා අඩුයිනේ දැන්) ඒ නිසා ඉතින් ටික කාලෙකට හරි යන එක වටිනවා කියල හිතෙන්නේ නැද්ද
    සිරාවටම. ඔන්න ඕක හින්දම මාත් මේ ටිකේ යන්න බල බල ඉන්නෙ :(

    poddak iwasan hitapn dan touristslat shape eke enwa mee awurudde aga weddi okkoma normal wei. 2019ta kalin hingana padi tibbe IT dan average salary wadi. wfh optionsut digataam tiyey.
    පිස්සුද බං. දැන් salary වැඩි වගේ පෙනුනට cost of living ඒ වගේ double වෙලා. WFH එකනම් දිගටම යයි තමා
    ------ Post added on Feb 16, 2022 at 12:54 PM
     
    • Sad
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    eth laabai yakoo IT unge padit ekka gaddi mehe. Suddo puken hina wewi kiyanne mehe patta cheap kiyay kiya. issarata wadaanm ganan tamai inflation kiyana eka komat tiyenwa rate eka wadi wuna eka tamai case eka. eth ita wadaa rate ekakin IT karayonge padi wado wunee
    ඒ උනාට බං එතකොට EPF/ETF නෑ. bank එකකින් loan එකක් ගන්න ගියාම අමාරුයි

    සිරාවටම. ඔන්න ඕක හින්දම මාත් මේ ටිකේ යන්න බල බල ඉන්නෙ :(

    පිස්සුද බං. දැන් salary වැඩි වගේ පෙනුනට cost of living ඒ වගේ double වෙලා. WFH එකනම් දිගටම යයි තමා
    ------ Post added on Feb 16, 2022 at 12:54 PM
     
    • Like
    Reactions: sami_boy