අපිටත් තිබ්බේ නැෂනල් ටීවී එකක් බන්, මන් තාම ඒක තියාගෙන ඉන්නවා. වැඩ කරනවද බැලුවේ නැහැ. අන්තිමටම එකේ උඹ කිව්වා වගේ කලර් අවුලක් ආවා. පරණ නිසා අයින් කරලා වෙන එකක් ගත්ත. පරණ TV එක අවුරුදු 20ක් විතර හොඳට වැඩ කළා. අපිටත් දෙණියාය සයිඩ් එකෙන් එන සිග්නල් නිසා යසට පෙනුන. ඇන්ටෙනා කරකවන්න ඕන වුනේ නැහැ...