1. Inigo Montoya

    මොනෙටයිස් දීල සකර්බර්ග් මාර වැඩේ කරල තියෙන්නෙ

    බිස්නස් පොලිටික්ස් වෙනම තියාගනින් බන්.
  2. Inigo Montoya

    High IQ Talk by Indrajith

    ඉස්සරහට ඒක වෙනවා, සමත මණ්ඩලේ විසිරුවල ජෙපි කොමිසාර් නඩු අහනවා
  3. Inigo Montoya

    🎵ගී මිහිර - මගේ සඳ ඔබ

    මේක ඒ කාලේ සෑහෙන හිට් වුනු සින්දුවක්. මන් හිතන්නේ සන්ෆලවර් එක්කත් කිව්වද කොහෙද. බස් වලත් ගියා.
  4. Inigo Montoya

    තවත් "ගේමක් ගහපු" බිස්නස්මන් කෙනෙක් අහු වෙලා - රටින් රු. බිලියන 23කට ආසන්න මුදලක් එලියට යවලා

    කලින් රිපෝට් එකක් ආව, පාක් කරපු සල්ලි ඩොලර් බිලියන 50කට වැඩි කියල. උගන්ඩා සල්ලි නෙවේ, ව්‍යාපාරිකයෝ අපනයන ආදායම ගෙනෙන්නේ නැතිව පාක් කරපු සල්ලි.
  5. Inigo Montoya

    මේක AI video එකක්ද බං ? ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා හිතාගන්න බෑ 😯

    ඔවු බන්, මහා මෝඩයෙක්. මොලේ පාවිච්චි කළා නම් ලී ක්වාන් යු කැලේ
  6. Inigo Montoya

    80 දශකය - පින්තුර උන්මාදය

    තව ඒවා දාපල්ලා
  7. Inigo Montoya

    Rohingya refugees in Sri Lanka

    මේ රටට ආපු හැම එකාම සරණාගතයෝ බන්, මන් කියන්නේ උන් ඒ අතීතය දැනගෙන සාමයෙන් ඉන්නවනම් ඒ ඇති.
  8. Inigo Montoya

    ඇපල් 🍎 September Event එක දැන් බලන කිරි වැසියෝ ඉන්නව ද?

    ෆෝල්ඩබල ෆෝන් එකක්, අලුත් AI සපෝට් ඔපරේටින් සිස්ටම් එකක් එනවා කියනවා.
  9. Inigo Montoya

    උදව්වක් අවශ්‍යයි

    ස්ටාෆ් අයට ඉක්මනට කරනවා. හොස්පිටල් එකේ ස්ටාෆ් කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් ඒ මාර්ගයෙක් කරගන්න බලන්න. පෝලිම් පැනීමක් නෙවේ. ස්ටාෆ් එකේ අයට දෙනවා කොහොමත් චාන්ස්.
  10. Inigo Montoya

    රන්පවුම් මිලට ගන්න තැන් මොනවද?

    ගෝල්ඩ් බයින් ප්‍රයිස් එක ලැබෙන්නේ නෑ බන්. ඊට වඩා 20ක් විතර අඩු වෙන්න පුළුවන්.
  11. Inigo Montoya

    Good morning

    ටික කාලයක් ගියාම ෆ්‍රෙෂ් ස්ටාට් එකක් ඕන වෙනවා. මගේ හැටියක් ඒක
  12. Inigo Montoya

    තවත් එකෙක් දෙකට කැඩිලා මැරිලා

    නිවන් සුව අත්වේවා! පවු බන් පොඩි උන්, උන් මෝඩ කියල බනින්න එපා. මතක් හරි දුකක් ආවා මැරිලා ඉන්නවා දැකල. හීන වතුරේ, අම්මල තාත්තලාගේ වේදනාව දරන්න බැරි එකක්.
  13. Inigo Montoya

    Good morning

    මන් 15,000 පැනපු අකවුන්ට් 2ක් අතැරලා ඉන්නවා. 8000 පැනපු එකක් අතැරලා ඉන්නවා. අනිත් එක 3000 ගානක්. දැන් මේක. මේකත් හලන්න කාලේ ඇවිත්.
  14. Inigo Montoya

    කාගේ කුඩු ද ඇමෙරිකාවේ ඔත්තුවෙන් මාට්ටු උනේ ?

    මේ කන්ටේනර් ආපු ඇඩ්රස් එක කලින් 323 එක මැච් කරලා බැලුවොත් යමක් අහු වෙන්න පුළුවන්
  15. Inigo Montoya

    අන්වර් ජිනීවා ගොස් හැමිනෙන්න හදයි.හම්බයො ගේමක් ගහන්න හදන්නෙ.

    ට්‍රම්ප් එන්න කලින් ඇමරිකන් ආණ්ඩු උන්ව ඒ රටට බාරගත්ත. දැන් නම් බැරිව ඇති.
  16. Inigo Montoya

    අද උදේම මට සතුටුයි බං

    කොල්ලොන්ට සතුටු වෙන්න එනම පුංචි රැන්ඩම් දෙයක් ඇති බන්.
  17. Inigo Montoya

    AI Shit! ඒත් නැග්ගා, පෑන්ටිය දැක්කාම

    අපිට පෙන්නේ නෑ බන්
  18. Inigo Montoya

    Unhinged 😭😅

    ලිබ්බෝ ගැන සහතික ඇත්ත කතාවක් කියුවේ.

    No contents