මචෝ මෙහෙම කිව්වට තරහා වෙන්න එපා... මම දකින විදියට උඹත් සම්ප්රදාය කියන මිත්යාවේ එල්ලිලා ඉන්න කෙනෙක්.. දර්ශනය වෙනස්,මම එහෙම කිව්වෙ මම අවුලක් නෑ කියලා දකින ගොඩක් දේවල් උඹට වැරදි වගේ පේන නිසයි... ඇත්තටම ඔය උඹ කියන මොබයිල් ෆෝන් එක උඩට කරලා අල්ලන් යන එක, මට නම් එකේ කිසිම අවුලක් පේන්නෙ නෑ.. ඒක අවුලක්...