මම ආසම සිංහල සින්දුව...
මේක තමයි මම ආසම සිංහල සින්දුව.. මේක කොච්චර කියලා අහලා තිබ්බත් අයෙත් අහනකොට මාර හැගීමක් එන්නේ... අහලා බලන්න... උඹලා කැමති ඒවා තියේනම් ඒවත් දාන්න...:yes:
http://youtu.be/Qyr8hQkSdpQ
DOWNLOAD MP3
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ
දොඹ...