දුක් වෙන්න එපා බං.. උඹට විතරක් නෙමෙයි ඔහොම වෙන්නේ... මටත් එහෙමයි බං..පෙරේදා මම ආදරේ කරන කෙනාට කිව්වා මගේ හිතේ තියන දේ..ඊයේ එයා මට කියනවා එයාගේ කලින් බෝයිව අමතක කරන්න බෑ කියලා..මම හිතං හිටියේ ඒ ලව් එක ඉවර වෙලා කියලා... තාම එයා මට msg කරනවා..එයා එක්ක තරහා වෙන්න එපා කියලා කියනවා.. එයා දන්නේ නෑ මට...