1. araki

    Please read this .. Please

    duka kiyanne mewata thamayi. ape lanakwa
  2. araki

    Please read this .. Please

    ක්‍රිකට් මැච් බලන්න මට වේලාවක් නෑ ඒ වෙලාවට හේන උදලු ගානවා යාපනය සිට නුවර දක්වා දිවෙන ්-9 මාර්ගයේ ගමන් කරන විට පලුගස්වැව ප්‍රදේශයේ පිහිටි 127 කිලෝමීටර් කණුව අසලින් දකුණට හැරී කිලෝමීටර් තුනක් පමණ ගමන් කරන විට සට්ටම්බිකුලම නම් දුෂ්කර ගම්මානය පිහිටා තිබේ. මෙම ගම්මානයේ හා අවට ගම්මාන ජනතාවගේ...
  3. araki

    ලංකාවට උපසම්පදාව ගෙනෙන්නට තෙවරක්ම මුහුද&

    ලංකාවට උපසම්පදාව ගෙනෙන්නට තෙවරක්ම මුහුද& ලංකාවට උපසම්පදාව ගෙනෙන්නට තෙවරක්ම මුහුදෙන් ගිය විල්බාගෙදර මුදියන්සේ වැලිවිට අසරණ සරණ සංඝරාජ නාහිමියන්, සියම් දේශයෙන් පැමිණි උපාලි හිමියන් සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම නොතිබුණා නම් අද ශ්‍රී ලංකාව තුළ පිරිසිදු​ ථෙරවාදී...
  4. araki

    දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපිය&#3517

    දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපිය&#3517 දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපියල් කෝටි 100ක් කුල භේදය සහ ආගම් භේදය ඉන්දියාවේ ඉහවහා ගොස් තිබේ. ඉන්දියාව දෙකඩ කිරීමට ද සමත්වුණු ‘හින්දු මුස්ලිම් විරසකය’ විවිධාකාරයේ මුහුණුවරින් විටින්විට ඉස්මතු වෙයි. මේ වනවිට ‘පද්මාවතී’ බොලිවුඩ්...
  5. araki

    මැතිනිගේ කාලයේ සිට හාරන මන්නාරමේ ඛනිජ තෙ&#3517

    මැතිනිගේ කාලයේ සිට හාරන මන්නාරමේ ඛනිජ තෙ&#3517 මැතිනිගේ කාලයේ සිට හාරන මන්නාරමේ ඛනිජ තෙල් 1974 මැතිනියත්, 2011 මහින්ද රාජපක්ෂ රජයත් ලංකාවේ සොයාගත් දැවැන්ත තෙල් සම්පතට මොකද වුණේ? ලංකාවේ තෙල් සොයාගත් විට කියූ කවි “තව මොනවද අඩු මෙන්න බොලේ බඩු යූඇන්පිය කුඩු යමුද මචෝ මඩු” පසුගිය...
  6. araki

    කෝලිගේ අතගත් සුරංගනාව

    කෝලිගේ අතගත් සුරංගනාව කෝලිගේ අතගත් සුරංගනාව සුරංගනා කතාවක් සැබෑ වීමක් බඳු විවාහ මංගලෝත්සවයක් දෙසැම්බර් 11 වැනිදා ඉතාලියේ ටස්කන් ප‍්‍රදේශයේ කුඩා ගම්මානයකදී පැවැත්විණි. මේ ගම්මානය මොන තරම් කුඩා ද යත් එහි ඇත්තේ සියයකටත් වඩා අඩු ජනගහණයකි. එහෙත් මෙහි ඇති බොර්ගෝ ෆිනෝචියේටෝ හෝටලය ලෝකයේ මිල...
  7. araki

    ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග

    ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග ඊශ‍්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස තමා නිල වශයෙන් පිළිගන්නා හෙයින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ ස්ථාපනය කරන බවට පසුගිය 6 වැනි දින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේය. එම ප‍්‍රකාශයත් සමඟ මැද පෙරදිග පමණක් නොව...
  8. araki

    සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට

    සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට ලොව පුරා සිටින ධනවතුන් හා අයථා ලෙස මුදල් රැස්කළ පුද්ගලයන් තම ධනයට බදු ගෙවීම පැහැර හැරීම සහ අයථා මුදල් විශුද්ධිකරණය සඳහා පැනමාවේ අක් වෙරළ සමාගම්වල මුදල් ආයෝජනය කර තිබූ බවට මුලින්ම අනාවරණ වූයේ 2016 ‘පැනමා...
  9. araki

    ගේම්ස් ඔෆ් ත්රොන්ස් 2019 අවසන්

    ගේම්ස් ඔෆ් ත්රොන්ස් 2019 අවසන් ගේම්ස් ඔෆ් ත්‍රොන්ස් 2019 අවසන් ගේම්ස් ඔෆ් ත්‍රොන් රූපවාහිනි කතා මාලව අද වන විට ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත. 2011 වසරේ ආරම්භවූ මෙම කතා මාලාවේ මේවන විට කතාංග 07ක් නිර්මාණ වී ඇත. එම කතා මාලාවේ විකාශන අයිතිය තිබෙන HBO නාළිකාව සඳහන් කරන්නේ මෙම කතාමාලාව 2019...
  10. araki

    ට‍්‍රම්ප්ට පිස්සුද ?

    ට‍්‍රම්ප්ට පිස්සුද ? ට‍්‍රම්ප්ට පිස්සුද ? අලුත් පොතකින් කලබැගෑනියක් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති පදවියට පත්ව ගතවී ඇත්තේ වසරක පමණ කාලයකි. මෙම කාලය තුළ ඔහුගේ ක්‍රියා කලාපය විවිධාකාරයෙන් විවේචනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් කෘති කිහිපයක්ද පළවිය. ඔහුගේ ව්‍යාකූල ක්‍රියා පිළිබඳ තොරතුරු...
  11. araki

    මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක්

    මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක් වැරදි පණිවුඩයකින් හවායි වැසියෝ කැලඹෙති ඇමරිකාවේ හවායි දූපත් වෙත වැරදීමකින් ලැබුණු මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක් හේතුවෙන් බොහෝදෙනා දැඩිලෙස කලබල වූ බව වාර්තා වේ. “හවායි වෙත බැලස්ටික් මිසයිල අවදානමක් පවතින බැවින් වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න. මෙය පුහුණු...
  12. araki

    අද්භූත ‘දිය සුළිය’

    අද්භූත ‘දිය සුළිය’ අද්භූත ‘දිය සුළිය’ ඒ, 2015 වසරේ අගෝස්තු මාසයයි. සැතපුම් 488 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරමින් තිබුණු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගත් ඡායාරූපවල බිහිසුණු ‘දිය සුළියක’ වැනි යමක දකින්න ලැබුණි. චන්ද්‍රිකාව ගමන් කරමින් තිබුණේ බෝල්ටික් සාගරයට ඉහළිනි. එය වායු ගොලයේ කැළැඹීමක්...
  13. araki

    ට්‍රම්ප්ට පිස්සු නෑ

    ට්‍රම්ප්ට පිස්සු නෑ ට්‍රම්ප්ට පිස්සු නෑ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ධවල මන්දිර වෛද්‍ය රොමී ජැක්සන්, ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තා මාධ්‍ය හමුවට ඉදිරිපත් කරමින් පවසා ඇත. 71 හැවිරිදි වියෙහි පසුවන ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඉකුත් සිකුරාදා දිනයේ...
  14. araki

    සුරූපිනියන්ගේ හමුදාව

    සුරූපිනියන්ගේ හමුදාව සුරූපිනියන්ගේ හමුදාව දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාව ද සහභාගී වන අතර, උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ‘සුරූපිනියන් හමුදාවක්’ ද දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණීමට නියමිත යැයි වාර්තා වේ. සුරූපිනියන්ගේ හමුදාව යනු උතුරු...
  15. araki

    ටොයෝටා සමුගනියි

    ටොයෝටා සමුගනියි ලෝකයට රෝද තුනක් සවිකළ ටොයෝටා සමුගනියි ඇමරිකාවේ තෙල් තිබෙන බව එහි ආදිවාසීන් වන රතු ඉන්දියානුවන් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ දැනගෙන සිටි නමුදු ඒ පොළවෙන් මුලින්ම තෙල් හාරන ලද්දේ 1859 අගෝස්‌තු 28 වැනිදා ජෝර්ඡ් බීසල් සහ එඩ්වින් එල්. ඩ්රෙක්‌ විසිනි. එදා සවස ඩ්රෙක්‌ ප්‍රකාශයක්‌...
  16. araki

    Where's the weirdest place you've had sex?

    komada talk eka .... ? Dubai wala philipina kello bara gaanak edapu ekek thamayo oya talk denne.
  17. araki

    What was your biggest mistake in life?

    credit card use kereema
  18. araki

    පෙපා-පිග්

    good cartoon but daddy pig ta insult wena seen thiyena nisa podi lamayi thaththata insult karanna hadawi. carefull..
  19. araki

    ඉරිසියාකාර නෑදැයෝ

    nendata ona ekak kiyaganna kiyala nangiya studies karaganna kiyapan. apeth innawa ohoma nedeyo onatharam...

    No contents