1. araki

    ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්&#352

    ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්&#352 ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති තමන් කිසිදා කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක් කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව...
  2. araki

    ටොයෝටා සමුගනියි

    yes, you may be correct
  3. araki

    හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

    හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා රාත්‍රියේ (ඇමෙරිකාවේ වේලාවෙන් එය ඉරිදා රැය වුවද අපට එය සඳුදා පාන්දරය) දක්නට ලැබිණි. එදින එයට සහභාගි වූ සියලු කලාකරුවන් කලින් කතාකරගත්...
  4. araki

    වික්ටර්ගේ පුත් ජයන්ත ගේම ඉල්ලයි

    වික්ටර්ගේ පුත් ජයන්ත ගේම ඉල්ලයි වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපි යවා ඇති බව මීට සති කිහිපයකට පෙර අප හෙළි කළා. ඒ ඔහුගේ වැඩිමහල් පුතු වන සංගීතවේදී ජයන්ත...
  5. araki

    තනියම සෞදියට යන්න පුළුවන්

    තනියම සෞදියට යන්න පුළුවන් තනියම සෞදියට යන්න පුළුවන් සෞදි අරාබියේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් වයස අවුරුදු 25ට වැඩි කාන්තාවන්ට සංචාරක විසා ලබාගෙන තනියම සෞදි අරාබිය තුළ සංචාරය කළ හැකි බව සෞදි සංචාරක හා ජාතික උරුමයන් පිළිබඳ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන්...
  6. araki

    මගී ගුවන් යානය නූලෙන් බේරිලා

    මගී ගුවන් යානය නූලෙන් බේරිලා නූලෙන් බේරිලා තුර්කි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගොඩබෑමට යද්දී, ලිස්සා ගොස් අසල පිහිටි ප්‍රපාතයකින් මූදට වැටීමට ගොස් නූලෙන් බේරුණු පුවතක් වාර්තා වේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ තුර්කියේ ට්‍රබ්සෝන් නමැති ගුවන්තොටුපොළෙනි. මෙම ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ කළු...
  7. araki

    ටොයෝටා සමුගනියි

    :yes::yes: QUOTE=sk7cey;22730709]වටිනා ලිපියක්.. බෙදා හදා ගත්තට ස්තූතියි..
  8. araki

    Where's the weirdest place you've had sex?

    හොන්දට කතා කොරාට ... දැන් ඔක ඇති බං , ටූ පෙර්සොනල්
  9. araki

    Where's the weirdest place you've had sex?

    මොන පිස්සුද, ඔය කිව්වට 1. ඔයාට එකිව බාරගනන් අදහසක් තිබ්බේ නැහැ. 2. එකි ඔයාට වඩා කපටි. එකි ඔය ඔක්කොම ඉවර උන දවසක කිව්වෙ නැද ඔය හරි බය ගුල්ලෙක් කියල ?
  10. araki

    Where's the weirdest place you've had sex?

    ඔය බීමෙන් මුදවන්න හැදුවෙ ක්ලබ් එකට ඇවිත් හොඳටම බීල ඉන්න වෙලාවේ.
  11. araki

    Where's the weirdest place you've had sex?

    ඒකි ඉඩ දුන්නේ නැහැනේ ?
  12. araki

    Where's the weirdest place you've had sex?

    මෙතන උන් ඔය දාල තියෙන්නෙත් ඔය ගොඩ පීනපුව වෙන්න ඇති. ඔයා එව දැකපු ගමන් විදුහල්ක්පති වෙන්න ගියෙ ඔයට ඇතුලට දාගන්න ඈ ඉඩ දුන්නෙ නැති නිසානේ. ඔයාට ඔයගෙ සිදිදි කියන්න බැරිනම් පොස්ට් කරන්නේ නැතුව ඉන්න තිබුන මේ නූලෙ. වෙනම නූලක් දාන්න , ප්‍රශ්නයක් නැහැනේ එතකොට.
  13. araki

    Where's the weirdest place you've had sex?

    Philipino ewa edapuwa ?
  14. araki

    Where's the weirdest place you've had sex?

    ඉතින් බං උඹෙ අත්දැකීම් ටිකකුත් මෙතනෙ දාන්න කො ? අවවාද කරන්න වෙනම නූලක් දාන්න..
  15. araki

    Where's the weirdest place you've had sex?

    ඔයාටත් රිටර්න් එක ලැබුනද කියන්න ? ඔය කරපු ඒවට ?
  16. araki

    Please read this .. Please

    yes lankadeepa
  17. araki

    වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප&

    වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප& වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපි යවා ඇති බව මීට සති කිහිපයකට පෙර අප හෙළි කළා. ඒ ඔහුගේ වැඩිමහල් පුතු වන...
  18. araki

    නිදහසේ 70 සමරන්න රැජිනගේ බාලපුතා ලංකාවට

    නිදහසේ 70 සමරන්න රැජිනගේ බාලපුතා ලංකාවට නිදහසේ 70 සමරන්න රැජිනගේ බාලපුතා ලංකාවට නිදහස් ශ්‍රී ලංකාවේ 70 වන සැමරුම වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එඩ්වඩ් කුමාරයා සහ කුමරිය මෙරටට පැමිණීමට නියමිතය. එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු මෙම උත්සවයට සහභාගි වනු ඇත...
  19. araki

    මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් ද&#3

    මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් ද&#3 මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් දැනගෙනයි අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක් ජීවිතේ දිගේම ආපු රහසක් තමයි අද මම මේ හෙළිකරන්නේ. වයස 6දී 7දී විතර ඉඳන් මම ක්‍ෂේත්‍රයට එනතුරා හා ඉන් පසු...

    No contents