යළිත් කුරුස යුද්ධයට අත වැනීම
ඩොනල්ඩ් ට්රම්ප් කුරුස යුද්ධයට අත වනන බව පේනවා. විශේෂයෙන්ම ඊශ්රායලයේ නව අගනගරය ලෙස ජෙරුසලම පිළිගැනීමටත්, ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය ජෙරුසලමට ගෙන ඒමටත් ඩොනල්ඩ් ට්ර්රම්ප් තීරණය කර තිබෙනවා. ඔහු පසුගිය මැතිවරණයේදී ක්රිස්තියානි මූලධර්මවාදීන්ට ඇමරිකා එක්සත් ජනපදයේ...